(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ සේවය කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර විජයගුණවර්ධන මහතා 2024-10-9 දින සේවයෙන් පසුව එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.
එම ඉල්ලා අස්වීම පිළිගැනීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
Shantha Tuesday, 15 October 2024 03:33 PM
අම්මපා, මම බයේ ඉන්නේ විපක්ෂයක් කියලා එකක් ලංකාවේ නැතිවෙයිද කියලා.
සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:57 PM
විපක්ෂනායක තුමාටත් තනතුර නැතිවෙයි වගේ.
සපරමාදු Tuesday, 15 October 2024 05:09 PM
මීට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීරත්, නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නත් රාජපක්ෂලාගේ පිහිටෙන් හොර පාරෙන් ඒ තනතුරුවලට ආපු අය. එයාලාගෙන් අපක්ෂපාතීත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන්ටත් ඉල්ලා අස්වෙන්න කියලා වෙන අය පත් කරන්න...
Sara Tuesday, 15 October 2024 06:50 PM
චමින්ද කුලරත්න කියන්නේ මහින්ද ලොක්කාගේ දකුණු අත. අමුතුයි තමයි.