IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


පැරාලිම්පික් දිනූවන්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

මෙවර පැරාලිම්පික් තරඟාවලියේ දී එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද සමඟ  රන් පදක්කම හිමි කරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරඟ කර ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කු යන මහත්වරුන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට මෙම මූල්‍ය ත්‍යාග පිරිනැමේ.

 මවුබිමට සුවිශේෂ ජයග්‍රහණ හිමිකර දී ඇති ඔවුන් වෙත පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ජයග්‍රහණ වෙනුවෙන් වූ මූල්‍ය ත්‍යාග පිරිනැමීම සඳහා අවශ්‍ය  නිර්ණායක හා හිමිවිය යුතු ත්‍යාග මුදල් ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ අනුව ඒවා ලබාදීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 



අදහස් (1)

පැරාලිම්පික් දිනූවන්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කැබිනට් අනුමැතිය

SUNIL MILANO Tuesday, 07 September 2021 02:33 PM

මෙය නම් ඇත්තටම හොදයි අගය කළ යුතු අය අගය කළ යුතුයි . සුබපැතුම්

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1758 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2942 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1241 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1022 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1445 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 672 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site