IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පරවි ආරවුලෙන් පියාගේ දෑත් අහිමි වේ

(සුමිත් පොතුපිටිය සහ  සමන් කාරියවසම්)

පරෙවියන් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් අතරතුර 53 හැවිරිදි පුද්ගලයකුගේ දෑත්වලට තියුණු අයුදයකින් පරහදීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර වෑකඩ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බව සදහන් වේ.

සිය පියා යතුරු පැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී පැමිණි තිදෙනකු කඩුවකින් පහරදී පලාගොස් ඇති බවට පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා  ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය කීය.

පහරකෑ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් , ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

 



අදහස් (1)

පරවි ආරවුලෙන් පියාගේ දෑත් අහිමි වේ

සකළබුජන් Thursday, 27 July 2023 07:02 PM

අපි කුඩාකාලයේ මිහිර පත්තරේ තිබුනා බටකොල ආච්චි විජ්ජාකාරියෙකි ඇයට අහසින් යාමට ඉදලක් තිබේ කියලා ඉතින් මේ වාර්තාව දැක්කම එහි තියෙනවා සිය පියා යතුරු පැදියකින් පානදුර පහන්ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තිදෙනකු කඩුවකින් පලාගොස් ඇතිබවට කියලා .ඉතින් බටකොල ආච්චිගෙ ඉදල වගේ කඩුවකිනුත් යන්න පුලුවන්ද

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 24 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 0 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 229 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 877 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 126 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site