මාර්ගයේ සිටි පරෙවි රංචුවක් හිතාමතා, මෝටර් රථය පදවා යට කළ ජපානයේ ටෝකියෝ අගනුවර කුලී රථ රියදුරකු පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම පුද්ගලයා පරෙවි රංචුව දැක කෝපයට පත් වී හිතාමතා උන් යට කළ බව, සිද්ධිය දුටුවන් සහ එම අවස්ථාවේදී කුලී රථයේ සිටි පුද්ගලයන් පොලිසියට පවසා තිබේ.
ත්තුෂී ඔසාවා නමැති 50 හැවිරිදි මෙම කුලී රථ රියදුරාගේ මෝටර් රථයේ ගැටීමෙන් එක් පරෙවියකු මියගිය බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු පරෙවි රංචුව වෙත රිය පදවා ඇත්තේ පැයට කිලෝ මීටර් 60 ක වේගයකිනි.
(එන්.ඩී.ටීවී.)
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරෙවියන් යට කළ රියදුරා අත්අඩංගුවට
Bandula Wednesday, 06 December 2023 06:52 PM
ලංකාවෙ නෙමෙයි
Nihal Wednesday, 06 December 2023 08:09 PM
මේක නම් පුදුම රටක් කුරුල්ලකුටවත් නිදහසේ ඉන්න නෑ, ඕක අපේ රට උනානම් සමස්ත ජනතාවටම බනින්නේ ඔහොමනේ,ලෝකෙටම එකම හැන්දෙන් බෙදන්න,