පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙලිනාට්‍ය හා සිනමා නිළි පබෝදා සංදිපණීගේ මාමණ්ඩිය වන ඔහු දෙදරු පියෙකි. කැලණිය පිලපිටිය සුසාන භූමියේදී අද (14) ඔහුගේ අවසන් කටයුතු සිදුවීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ සැමට අපේ ශෝකය පිරිනමමු.. එතුමන්ට අජරාමර නිවන් සුව පතමු..!!
ඔබට නිවන් සුව...
ඔබට නිවන් සුව!
පවුලේ සැමට අපගේ බලවත් ශෝකය! ඔබට නිවන් සුව!
ප්‍රියාදර මිතුරාණනි, ඔබ උපදින හැම ආත්මයකම අප අතරේ ඉපදේවා. ඔබට නිවන්සුව.!!
හිතාදර සුනිල්, ඔබට නිවන් සුව!
ඔබ නියම ලාංකිකයෙකි.මමද ඔබගේ දාන කටයුතු සදහා සහභාගි වෙමි.ඔබට නිවන් සුව!
නුඹ වැනි මිතුරෙක් නැති වීම මම කෙසේ දරන්නද? නුඹට අමා මහා නිවන් සුවය ලැබේවා !
ඔබගේ අකල් මරණය පැරිසියේ අප සැමට වා වා ගත නොහැකි දුකකි. මතු ආත්මවලදි මෙවන් අකල් මරණයක් නොවේවායි මම පතමි..!!
ඔබට නිවන් සුව!! පැරිස් වල අප අතරම නැවතත් ඉපදේවා...!!
නිවන්සුව පතමි !
සුනිල් පෙරේරා ඔබේ නම පැරිසියේ සදා අමරණීයයි ! ඔබට අමාමහ නිවන්සුව...
හිත හොද ඔබ ගැන මට දුක හිතෙනවා අපටත් දවසක ඔය ටික වෙනවා ඉතින් ආයුබෝවන් මිතුරාණනි
හිතාදර සුනිල්..! අප පැරිස් ගිය වේලේ ඔබ අප සැමට හොදටම උදවු කරා. සුනිල්, ඔබට නිවන් සුව පතමි !!