ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසට වෙන්කර ඇති අමුත්තන්ගේ කාමරයේ ප‍්‍රයෝජනය සඳහා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාව රූපවාහිනියක් පිරිනැමීය. සංවිධානයේ සභාපති ඬේමියන් පීරිස් මහතා ප‍්‍රමුඛ පිරිස. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා එම යන්ත‍්‍රය බාර දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගාවත් තියෙනවා අගල් 14 කලු සුදු රෑපවාහිනයක් මේ දුප්පත් තානාපති කාර්යාලයට දෙන්න... මම ආවාම මගෙත් ලොකු පිංතූරයක් ගන්න ඕන ඔබත් සමග.. ඒක වැරදිද?
??????????????
මේක නිව්ස් එකක් වුනේ ඇයි?
එයාලට පිස්සුද? නැත්නම් කියවන අපට පිස්සුද? අනේ මන්දා
මගේ ඡායාරූපෙත් දාන්න පුලුවන්ද?
මෙච්චර කාලෙකට එකක් තිබුණේ නැද්ද එහේ?
අයියෝ සල්ලි
හසන්ත හරි.
මේක සල්ලි දීල ලංකාදීප පත්‍රයට දැම්මනම් කමක් නැ. නැත්තන් ලංකාදීපයටත් පිසුද මේවගේ සිල්ලර වැඩවලට පත්‍රයෙන් ඉඩ දෙන්න. කරනවම් නම ගන්න ඕන තරම් සමාජසේවා වැඩ තියනවා. OPERATION කරන්න බැරුව ලතවෙන අහිංසක මිනිස්සු කොතරන්නම් ඉන්නවද පිහිට පතන. ඒවගේ දෙයකට මේ ඉඩ වෙන්කලනම් කොතරම් අගේද
අපේ ගමේ ඉස්කෝලෙට රට ගිය අයිය කෙනෙක් කොම්පියුටරයක් පරිත්‍යාග කරා. ඒකටවත් මෙච්චර සෙනග හිටියේ නැහැ. මේකේ ඉන්නෙත් කෝට් මහත්තුරුනේ...
මේක තානාපතිගේ ගෙදරට දුන්නනම් මීට වඩා හොද නැද්ද ?
කාටහරි ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් තියෙන්න ඇති
නුබේ කටෙත් පස් මගේ කටෙත් පස්......
ටීවී නම් මොනවද මෙයා....
මේ දේ කරන්න ඕන වැඩක්. මන්ද ප්‍රංශය වේවා ඉන්දියාව වේවා තානාපති කාර්යාලයකට මුදල් වෙන් කරන්නෙ රුපියල් වලින්. සියලුම තානාපති කාර්යාල වල වැය වන්නෙ ජනතාවගෙ මුදල්. තානාපති කාර්යාලයකට හිතු පරිදි මුදල් වැය කිරිමට බැරි බව කියමින් ඉහත කමන්ට් දාපු අය වැස්සකටවත් පාසැලකට ගියෙ නැද්ද?
පහුගිය දවස් වල ගත්ත ලී බඩු, කරපු රෙපෙයාර් වල කොමිස් වලින් ගන්න තිබුනනේ....
මෙය ඉතා වැදගත් වැඩක්. ප්‍රංශ තානාපති කාර්යාලය වසර 50ක් පමන පැරණිය. මහජනයා රැදි සිටින ශාලාව තුල සවි කිරිම ගැන අපි ඉතාමත් සතුටු වෙමු. ඉතිහාසයේ පලමු වතාවට මෙවැනි දෙයක් කළේ මෙය රජය විසින් කළ යුතු දෙයක් නිසාය. මේ කළ දෙය අගය කළ යුතුය.
ලක්ෂයක් පමන වටිනා ටිවි ඵකක් දුන්නහම ඒක අගය කරන්නේ නැත්තේ ඇයි? ඊරිසියාව බුද්ධ ධර්මයේ නැති බව දන්නේ නැද්ද...
පත්තරේ දාන්නම වැඩක් ඕක.. බොරැවට.. පැරිසවල මොනවා කරන්නද? බොරැ වැඩ...
අනිශ්චං දුක්ඛේ!.
රූපවාහිනී සංස්ථාවම ලැබුණා නගේ සතුටක් තමයි මුහුණු වල තියෙන්නේ.අපිටත් සතුටුයි
නිල් පැරිසිය 2012-06-25 19:22:10 මෙය ඉතා වැදගත් වැඩක්. ප්‍රංශ තානාපති කාර්යාලය වසර 50ක් පමන පැරණිය. මහජනයා රැදි සිටින ශාලාව තුල සවි කිරිම ගැන අපි ඉතාමත් සතුටු වෙමු. ඉතිහාසයේ පලමු වතාවට මෙවැනි දෙයක් කළේ මෙය රජය විසින් කළ යුතු දෙයක් නිසාය. මේ කළ දෙය අගය කළ යුතුය. ----------------------------------------------- නීල් , ඔයා පින්තුරේ ඉන්නේ කොතනද මල්ලි ?
ඩේමියන් මහත්තයා මොකාට හරි එනන් හදනවා වගේ මට නම් පේන්නෙ.
මම මේ ඉතාලියේ ඉදන් අහන්නේ.ඔයාලා ලංකාවේ කොයි හරියෙද?
බොහෝ දෙනෙකුට සිනහ ගියෙත්, කේන්ති ගියෙත්, මොකද දන්නවද? ඒ අයට දිරවන්න බැරි පක්ෂයක නමක් තිබුනනෙ.ඔක ඒ අයට දිරවන අය ගෙනත් දුන්නා නම් අන්න නියම සමාජ සේවයක් කියලා කියයි.
වැඩේ නම් හොඳයි. ඒත් ඕක ඔය තරම් දෙයක්ද?
අපි අපේ පාසලට ටීවී එකක් අරන් දුන්නා.ඒත් කවුරුවත් අපිව පත්තරේට දැම්මේ නෑනේ.අනේ ඇයි ඒ?
නීල් , ඔයා පින්තුරේ ඉන්නේ කොතනද මල්ලි ? අනෙ මංගල මම නමි පින්තුර වල නැහැ නමුත් හරි දෙ අගය කල යුතුයි ඔයාල වගෙ අය රටෙ තවත් ඉන්නවා ඔයාල අනුන්ට ඊරිසියා කර කර රතු මල්ලිලා ඵක්ක ඉන්න....
තානපති කාර්යාලය කියන්නෙ ලාංකිකයින්ගෙ මහ ගෙදර. ලාංකිකයින්ගෙ පරිහරනයට කල අගනා වැඩක්. පාට පක්ෂ බලලා කමන්ට් දාන්නෙ යන ඵන මං නැති අය
අනේ අපෙ ඩේමියන් අයියාගේ ගෙදරට TV එකක් අරන් දෙන්න කාව්රුත් නැද්දෝ?
බොහොම අගේ වැඩක්...මෙහෙමත් රටක්...අයියෝ අයියෝ.....
මෙහි වෙනත් යටි දේශපාලනික අරමුණු ඇතත් නැතත් සිදුකළ ක්‍රියාව හොඳයි.අද සෑම දෙයකටම දේශපාලනය ගෑවී තිබේ. රටක තානාපති සේවයද නිසි සුදුසුකම් සහිත අය මිස දේශපාලක ගැතිභාවය මත රඳා පැවතීම රටක යහ පැවැත්මට හිතකර නොවේ.
අපිට TV එකක් හම්ම්බවෙලා .....TV එකක් හම්ම්බවෙලා...
එච්චර වෙන්නැති අඩුවකට තිබුනේ
අයියෝ අයියෝ....... කොහොම උනත් රටම ගිලින හොරු ඉන්න කාලේ මේ පරිත්‍යාගය අගය කරමි.
රූපවාහිනියක් මොකක්ද ප්‍රංශයට
සංජය, ඔයා මොකුත් දුන්නේ නැහැනේ.පොඩි වුණත්, ලොකු වුණත් දුන් දේ සුවදයි
මේවත් වැඩද?
බලන්න හසන්ත, කොච්චර ලොකු වැඩක්ද මේ කරල තියෙන්න. මට ස්තූති කරන්න වචන නෑ. ප්‍රංශය වගේ රූපවාහිනී හිඟ රටවල තියෙන තානාපති කාර්යාලවලට අපි තව රූපවාහිනී දෙන්න ඕන හසන්ත. මට නම් හරි ආඩම්බරයි මේ කට්ටිය කරපු වැඩේ ගැන.
දැන් ඉතිං ටීවී එක බලලම නිදා ගන්න පුලුවන්නේ
මොකක්ද මේකේ වැදගත්කම ?
පත්තරේ දාන්නම වටින ප්‍රවෘත්තියකි
මේක හුදෙක්ම ප්‍රසිද්ධියට කරපු දෙයක් කියලයි මට නම් හිතෙන්නේ
අනේ, මට නම් බලන්නත් දුකයි
මෙතරම් දියුණු රටක්... අනේ මන්දා, බලන්නත් දුකයි
ඒරොප්පෙට මේවා පොඩි දේවල් නේ
බොහොම අගේ ඇති වැඩක් මේක.අයියෝ....
අනේ පවු දුප්පත් මිනිස්සු.
මට නම් මේකට හොඳටම හිනා
ඔය රටවල ටීවී ඕනි තරම් තියෙනවා පාරෙන් උණත් අහුලලා ගන්න
නිකන් ලැබෙන නිසා බාරගත්ත.
මට හිනා යන්න එනෝ.නවත්තගන්න බැරියෝ.
ලැජ්ජාවේ පණ යනවා අපිට නම්
අනේ අපේ ගෙදරට ඔය රෑප පෙට්ටිය ගෙනත් දාන්න තිබුණනෙ.. අපිව බලාගන්න කවුරැත් නෑනෙ....
මීට වඩා අර්ථවත් නැද්ද මේක ලංකාවේ ඈත ගමක ප්‍රජා ශාලාවකට දුන්න නම්.
මේවා තමයි හතර හිනා කියන්නේ.................
රූපවාහිනියක් මොකටද පැරිස් තානාපති කාර්යාලයට ????
බොන්න වතුර නෑ.......මෙන්න කරන වැඩ ????
ලෝකේ දුප්පත්ම තානාපති කාර්යයාලයද ඒ....ටී.වී. එකක්වත් ගන්න සල්ලි නැත්තේ......