IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘පිරිස නැවැත්වූයේ නැතිනම් ප්‍රභූන් අනතුරේ‘

හිස් භාණ්ඩාගාරයක් අතැතිව ණය කන්දරාවක් ගොඩ ගැසී මෙහොතක රටේ මහපරිමාණ සුබසාධනයක් වෙනුවෙන් ඇරඹෙන නීත්‍යනුකූල ව්‍යාපෘතියකට අකුල් හෙළමින් ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමඟ යවමින් අශීලාචාර දේශපාලනයක් සිදු කළ ආකාරයක් හම්බන්තොට සිද්ධියෙන් ඔප්පූ වූයේ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද (8) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
හම්බන්තොට සිද්ධියේදී කැරලිකරුවන්ට පුදුම නිදහසක් ලැබුණු අවස්ථාවක් බවත් ,ගල් මුගුරු අතැතිව පැමිණි පිරිස් පොලීසිය විසින් නොවැළැක්වූයේ නම් එම උත්සවයට සහභාගී වී සිටි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ,චීන තානාපතිටත්, තමන් ඇතුළු අමාත්‍යවරුන්ටත් එහි පැමිණි මහජනතාවටත් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා කීය.



අදහස් (0)

‘පිරිස නැවැත්වූයේ නැතිනම් ප්‍රභූන් අනතුරේ‘

සිරි Sunday, 08 January 2017 08:58 PM

අනුන්ට බණ කියනවා. අශීලාචාර ජනතාවද? තමුන්ද? ජනතාව ප්‍රතික්ෂේප කළ තමන් ඇතුලට ගිහිල්ලා ඇමතිකම් ගැනීම ශීලාචාරද? (නි)

:       0       0

ජනහිත Sunday, 08 January 2017 08:59 PM

ඔය කියන්නේ කොටින්ටත් වැඩිය දරුණු කට්ටියක්ද? නිකන් බොරු කයිවාරු වලට කාලය යොදවන්නේ නැතුව පැත්තකට වෙලා හිටියා නම් හොඳයි. ගල් මුගුරු අරන් ආ බව දැක්කද? කවුරු කෙසේ වෙතත් එයා බේරුන එක නම් වැදගත්. (නි)

:       0       0

බෙනට් Sunday, 08 January 2017 10:59 PM

දැන් රටේ නිදහස වැඩිනේ. ඒකයි මේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 08 January 2017 10:57 PM

උසාවියේ තහනම් නියෝග කැඩු සියල්ලන්ට දඬුවම් කරන්න බැරි නම් නීතිය විහිළුවක් වෙයි (නි)

:       0       0

යසන්ත Monday, 09 January 2017 12:39 AM

ඔන්න ආයෙත් පටන්ගත්තා.... (නි)

:       0       0

රංජිත් Monday, 09 January 2017 04:35 AM

අති විෂිශ්ඨ වැඩ පිළිවෙලක්! කිසිවක් නොදත් අය නොවේ ඔය පෙළපාලි යන්නේ..ඔවුන් දන්නවා මේ විදිහට ගියොත් රට දියුණු වෙන බව. ඔබත් රටට අදෙරේ නම් ඔය උද්ඝෝෂණ වලට රැවටෙන්න එපා. ඒ අය දන්නවා මේ විදිහට ගියොත් ආයේ කවදාවත් ගැලවීමක් නැති බව. රජයට ජයවේවා; කැරලි කරුවන් මෙහයවන්නන්ට නිසි දඩුවම් ලබාදෙන්න!! (හේ)

:       0       0

නුවන් Monday, 09 January 2017 05:37 AM

මහා ජනතාවගෙන් කාල මහා ජනතාවටම කෙලවන මෙයාල කොහොමද ප්‍රභූන් වෙන්නේ..? කොහොමත් මෙයාලට පරිස්සන් වෙන්න වෙනවා ඉස්සරහට..! රට කාපු හැම දේශපලුවෙක්ටම..! (අ)

:       0       0

චාමර වික්‍රමසිංහ Monday, 09 January 2017 06:17 AM

මහින්ද ගේ ආණ්ඩුව කාලේ එකේ හිටපු බත් බලයා (අ)

:       0       0

නන්දනී සුබසිංහගේ Sunday, 08 January 2017 02:27 PM

රටට ආදරේ හැටියට කතා කරන ඇමති කෙනෙක් එ්කනේ පරාද වෙලත් නැවත රට ගැන හිතලා ආපහු අවේ .(හේ)

:       0       0

මනෝජ් Sunday, 08 January 2017 02:27 PM

දැන් ඔය කතා ඇති.(හේ)

:       0       0

මිගාර Monday, 09 January 2017 08:16 AM

මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1188 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2127 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 939 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9192 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3352 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site