මල් පාරේ අගමැති කාර්යාලය වට කැර පැය කිහිපයක් ගත කළ මහා සංඝරත්නයට අගමැති නියෝජිතයකු අත සමාව ඉල්ලා ලිපියක් එවා තිබිණි.
ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තව සති දෙකක් කල් දෙන බව සිහල රාවය කියයි.
අගමැති බුද්ධ ශාසන අමාත්‍යංශ ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු යැයි ද සිහල රාවය බල කරයි.
ගම්පොළ පැවැති රැස්වීමකදී චීවරධාරියා යන වචනය භාවිතා කිරීමෙන් සිල්වත් ගරුතර මහා සංඝ රත්නයට අපහාසයක් සිදු කිරීමට කිසිසේත් අදහස් නොකළ බවත් යම් කිසි ආකාරයකින් සිල්වත් ගරුතර මහා සංඝරත්නයට අපහාසයක් සිදු වුයේ යැයි කල්පනා කරන්නේ නම් අතිශයින් කණගාටු වන බවත් අගැමැති සම්බන්ධිකරණ ලේකම්වරයකු අත එවු පණිවිඩයේ සඳහන්ය.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කන්ටේනර් නාටකයේ විරාමය නොහොත් තිරය වැසීම. විරාමයෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් ඇති නේ. නැත්නම් හෙට අනිද්දා වෙද්දී ආරංචි වෙයි....(දිල්)
අගමැති තුමා ඉල්ලා අස් වෙනවා ඔයිට වඩා හොදයි (දී)
අගමැති හරිද යන්නත් මේ සිද්දිය අරභයා සංගයා වසන්සේලා කරන්නාවූ දෙය හරිදැයි යන්නත් කියන්න නොදන්නා නමුත් බුදුන් වහන්සේට අපහාස කල බොහෝ දෙනෙක් වෙනුවෙන් උන් වහන්සේ අබ ඇටයක තරම් වත් කෝපයක් වෛරයක් සිතෙහි නොරදා ඒ සියලු දෙනා වෙත උපේක්ෂාවෙන් සහ මෛත්‍රීයෙන් බැලු වග පමණක්ම දනිමි. (දිල්)
අගමැති තුමනි ඔබ භික්ෂුන්ට කල අපහාසය හේතුවෙන් වහාම සමාව ගත යුතුමයි. නොකලොත් මම හිතන්නේ අනාගතයේ විශාල ප්‍රශ්නයකට මුලක් වේවි මෙය (දී)
අනේ හාමුදුරුවනේ ඔය වගේ අපේ රටේ හැමටම වන වැරදි වලට නැගිසිටින්න (දී)
සිංහල රාවයට ජයවේවා (දී)
මෙතන තියෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක් මිසක නීතිමය ප්‍රශ්නයක් නොවෙයි මට පෙන්නේ (දී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ලොකු ලොක්කෝ මේ විදියට හැංගුනාම පොඩි මිනිහට තිතට නීතිය. කවදා හරි සත්‍ය ජය ගනීවි එතකොට අපේ රටේ ජනතාව අපායේ.(නදී)
කුඩු වලින් දුෂනයෙන් රට මුදවා ගැනීමට කාලය එළඹ ඇත.(නදී)
අපේ හාමුදුරුවනේ, ලෝකය ඉදිරියේ බුදුදහම නින්දාවට ලක් නොකරන්න. බුදුපියාණන් දේශනා කලේ නින්දා ප්‍රසංසා වලින් කම්පා වෙන්න එපා කියල නේද? ඔබ වහන්සේලා රාළහාමිලාගේ බෙල්ල තද කරනකොට අනික් මිනිස්සු මොනවා නොකරයිද? ඇයි මේ අන්ද වෙලා වගේ? කෝ බුදු දහම?ගිහියන්ට හෙට ඉදන් ආදර්ශයට ගන්නද කියන්නේ මේ දේවල්ද. (නදී)
ස්වාමීන් වහන්සේලාගේ ලේත් සෙලවුනා එහෙනම්.(නදී)
සංඝයා වහන්සේලා පෙළපාලි යන එකනම් හොද නැහැ.(නදී)
මේ දවස් වල දේශපාලන ලෝකයේ මෙහෙම වැඩක් වෙනවා. එපා වාහෙට හොදි බෙදුවත් වාහේ හොදි කාගෙනම එතනම ඉන්නවා යන්න තැනක් නැති හින්දා. හොදි බෙදන අයගේ අරමුණ මොකක්ද කියලා දන්නේ නැතුව හොදි කාපු අයව පන්නන්න උත්සහ කරන අය කුඩු ගෙන්නුවේ කවුද, මතට තිත කියන්නේ කවුද කියල හොයල බැලුවේ නැත්නම් ඔය සියලුම සටන් ගඟට ඉනි කපුවා වෙනවා අපේ හාමුදුරුවනේ.(නදී)
තවමත් මේ රට සිංහලයන් සතුව තිබෙන්නේ භික්ෂුන් වහන්සේලා නිසාය. එසේ නොවන්නට මේ වන විටද ලංකාව ඉන්දුනීසියාවක් බවට පත්ව අවසන්ය. සිංහල පාලකයෝ හැමදාමත් අපේ උතුම් හමුදුරුවරු නිසා බලය ලබාගෙන අවසානයේදී සිංහල බෞද්ධයාටම කෙනහිලිකම් කරති. මෙයද එවැන්නකි. අගමැති එවා තිබෙන ලිපියෙන් පෙනෙන්නේ හිමිවරුන්ට කතා කරන විදිහද නොදන්නා බවකි. අපේ හිමිවරුන්ට ඉක්මනින් සුවය ලැබේවා.(නදී)
බුදු හාමුදුරුවන්ටත් ඒ කාලේ කොච්චර නින්දා අපහාස කලාද. බුදුහාමුදුරුවෝ මෙහෙම රංඩු කරන්න ගියේ නැහැ. ඒගොල්ලොන්ට මෛත්‍රී කලා. උතුම් ගති ගුණ නිසා තමයි මුළු ලෝකෙම ගෞරවයක් හා භක්තියක් තියෙන්නේ. මේ කරන්නේ රංඩු කිරීමක් හා සමාජයට වැරදි ආදර්ශයක් දීමක්. රට යන අත ගැන දුකයි.(නදී)
වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක්. වෛරයෙන් වෛරය නොසන්සිදේ. එහෙම නේද අපේ හාමුදුරුවනේ.(නදී)
දේශපාලකයෝ සිදු කරන හැම දෙයක්ම ඉවසගෙන හිටපු නිසා ඉන්දුනීසියාව, බංගලාදේශය, මැලේසියාව වගේ බොහෝ බෞද්ධ රටවල් බෞද්ධයන්ට නැති උනා. අපේ සිංහල සමහර මිනිස්සු මේක හිතන්නේ නැහැ.(නදී)
සිංහල රාවයට ජයවේවා (දිල්)
මෙතන නිතිය ගරු නොකර ඔය හාමුදුරු කරන ක්‍රියාව නම් හොඳ මදි නේද? (නදී)
මේ පින්තුර බලමින් සිටින විට ප්‍රංශ ජාතිකයෙක් මගෙන් ඇසුවේ මේ ලේ පෙරාගෙන ඉන්නේ කොටි සංවිධානය හා සමාන තවත් සංවිධානයක්ද කියා. නැහැ අපේ රටේ බුද්ධ පුත්‍රයන්ය කියා මා පිළිතුරු දුන් විට ඔහු පුදුම විය. ඔහු සිතින් මවා ගෙන තිබුනේ මීට වඩා තැන්පත් පිරිසක් බවත් මේ අයගේ පෙනුම භයානක බවත් කීය. බෞද්ධයෙක් ලෙස මෙතෙක් ඔහු මට ගරු කළේය. අපි බෞද්ධයෝ කියා කීමටවත් ඉඩක් ඉදිරියට ඉතුරු වෙයි දැන් නම් සැක සහිතය. (නදී)
මහා සංඝරත්නයට අත නොතබව්! (නදී)
හප්සල්, ඔහේගේ ධර්මයෙන් අපිට වැඩක් නැහැ.ඔහේගේ ධර්මය පිළිපදින මැදපෙරදිගට වෙලා තියෙන්නේ කුමක්ද? (නදී)
ලංකාවට නියම සිංහල ලේ තිබෙන, බෞද්ධ දේශපාලන නායකයන් ඕනෑකර තිබේ... මිසදිටුවන්ගේ සල්ලිවලට රට ජාතිය, බුදු දහම පාවා දෙන නිවට, නරින්ගෙන් වැඩක් නැත.. යම් දිනක, මේ රටේ භික්ෂුන් වහන්සේලා නැතිදිනක අපට සිදුවන දේ හිතාගන්නවත් බැහැ.... ඒක හැමෝම මතක තියාගත්තොත් ඇති. (නදී)
මේ පුවත් බලමින් සිටින විට නිකොලා කියන මගේ ප්‍රංශ මීතුරා ඇසුවේ මේ ඔබලාගේ රටේ කොටිසංවිධානය මෙන් තවත් දරුණු සංවිධානයක් ද කියා. මේ තමයි අපේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා යයි මා පිළිතුරු දුන් විට භික්ෂුන් පිලිබඳ නොදන්නා ඔහු පුදුම වුනා. මට ද බෞද්ධයෙක් කියා කියන්නට බැරි තත්වයක් උදා වුනා.(නදී)
සෑම ප්‍රශ්නයකදීම සංඝයා වහන්සේලා නැගී සිටිය යුතුයි.(නදී)
මහනෙල් සුවදමය කුඩමසු පිළිගදමය.දෙකටම එකම දිය හොදට නරකට දෙකට කටමය..(දිල්)
ධර්මධර සහ විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් මේ රටේ යහපතට විසාල සේවයක් වුන බව ඇත්තය. එහෙත් අද රටේ ඇතැම් භීක්ෂූන් ශාසනය පිරිහන වැඩ කරනවා (දිල්)
ධර්මපාල හරි සිහල රාවයෙන් මම ධර්මය බල පොරොත්තු වෙන්නේ නැහැ. සිංහල රාවයට ජය වේවා ! (නදී)
දෙවතාවක් නොවෙයි දසවතාවක් සිතා වචන කිවයුතු වුවත් අද මිනිසුන් එය සිදු නොකරයි. මේ වගේ ගොඩක් දේවල් අද සමාජයේ සිදුවෙන නිසා මේ හැම දෙයකටම ස්ථීර විසඳුමක් තිබිය යුතුයි.(නදී)
ටිකක් සැර වැඩියි වගේ. එහෙම නැතුවත් බැහැනේ. වගකිවයුත්තෝ නිදි වගේ හිටියට බොරුවට නිදිනේ, ඒ නිසා ඇහැරවන්න මේ වගේ සෙල්ලමක් දන්නා වෙනවා. ජයවේවා! (නදී)
සිංහල ජාතිය සිංහල රට රැකුණේ අපේ වීර හිමිවරු නිසයි. දේශපාලකයෝ බුද්ධාගමට සලකන්නේ බෞද්ධයන්ගේ ඡන්ද ලබාගන්න විතරයි. (නදී)
කුඩු නාට්‍ය ප්‍රසිද්ධ ලෙස වේදිකාගත වෙමින් පවතී. කුඩු කන්ටෙනරයක්ම ගෙන්වූ අය නිදැල්ලේ අපිට සිනහවෙමින් සිටි. අයියෝ ශ්‍රීලංකාවට වෙච්ච දෙයක්. (නදී)
ධම්ම මට නම් ඔය අදහස නොතේරේ.(නදී)
ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨයන් දෙදෙනෙක් තමයි මහත්ම ගාන්ධි සහ සුබාෂ් චන්ද්‍රබෝෂ්. ගාන්ධි කිව්වේ මේ කම්බුලට ගැහුවොත් අනිකත් අල්ලන්න කියලා. සුබාෂ් චන්ද්‍රබෝෂ් කිව්වේ මේ කම්බුලට ගැහුවොත් කන කුඩුවෙන්න ගහපු එකාට ගහපන් කියලා. මම කැමති චන්ද්‍රබෝෂ්ට.(නදී)
පව් නේද මේ පොලිස් මාමල ටික.(නදී)
දෙවනි පින්තූරෙ රාලහාමිට නම් හොදටම තරහ ගිහින්. එයාද දන්නෑ අර සාදු ගෙ ලේ හෙල්ලුවෙ. (නදී)
ස්වාමීන් වහන්ස, මමත් ඔබ සමගයි. ඒත් වෛරයෙන් වෛරය නොසන්සිදේ. ඒ නිසා තව ටිකක් ඉවසමු.(නදී)
පුදුම රගපෑමක්නේ අප්පා කරන්නේ. මේ කරන්නෙත් කුඩ්ඩන්ට කඩේ යාමක් තමයි. ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියල අපි දන්නවා. (නදී)
අගමැතිව අල්ලලා අගමැති කරන්න හදන්නේ කාවද? එතකොට කතා නායක කම දෙන්නේ කාටද? පිළිතුර ඉතාම පැහැදිලියි. කාටද මේ කඩේ යන්නේ.(නදී)
කුඩු කන්ටේනරයක්ම ගෙන්වූ අය නිදැල්ලේ අපිට සිනහවෙමින් සිටිති.(නදී)
මේ බොරු වීරයේ යුද්ධෙ කාලේ කෙහෙද හිටියේ? (නදී)
රටම ට්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නු, බඩේ බඩවල් අත් දෙකින් අල්ලාගෙන නැගිටපු "ජාතික වීරයා" හිරේ ගිහින් ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට මේ අය කොහෙද අප්පා හිටියේ? (නදී)
හාමුදුරුවන්න්ට මේ වගේ පහර දෙන්න ඔය කාකි ඇදුම් කාරයන්ට කොහොම හිත් උනාදෝ (.කරන කලට පවු මිහිරිය මීසේ ).......................ගිනි සේ . (නදී)
මේ විකාර දැකල ලංකාවේ වසන්නත් එපා වෙලා තියෙන්නේ.. (නදී)
"යකා විදිහටලු විමානේ" (නදී)
අල්ලාහ් පිහිටයි සැමට.(නදී)
සිංහල රාවයට ජය වේවා. (නදී)
බොරු සංදර්ශන වලට මමත් රැවටුන කාලයක් තිබුනා ඉස්සර. එත් දැන් එහෙම රැවටෙන්නේ නැහැ.(නදී)
ධර්මපාල මහතාගේ අදහසට මමත් එකගයි. මෙතන උප පොලිස් පරීක්ෂකයෙක් දත් මිටි කනවා පෙනෙනවා. (නදී)
සිල්වත් මහා සංඝ රත්නයටත් අපහාස වෙන අයුරින් මේ බණ දහම් දන්නවා කියන නොයෙකුත් නම් භාවිතා කරමින් සංවිධාන පිහිටුවාගෙන ඉන්න සමහර අපේ හාමුදුරුවන් ඇයි මේ ආලවක යක්ෂයන් වගේ හැසිරෙන්නේ?විහින් අපහාසේ දාගන්නේ නැතිව ඒ අපහාසේ ප්‍රතික්ෂේප කලානම් අපහාස කල අයම ඒක බාර ගන්න වෙනවානේ?වෙනත් මිනිසුන්ට මේක හොඳ අවස්තාවක් වෙයි. අහලා තියෙනවානේ..'' ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මගුල්ලු''කියලා. (නදී)
පණ්ඩිත යැයි කියාගන්න අයත් උගත් යැයි කියාගන්න අයත් මහා පරිමාණයේ ප්‍රශ්න විසදන්නට තිබෙද්දී සුළු දේට ගහ මරාගැනීම රටේ ඉදිරිගමන අඩාල කරයි. මෙහෙම මේ අය හැසිරෙන කොට නුගත් මිනිසුනට ආදර්ශයක් වෙන්නේ කොහොමද ? (නදී)
දේශප්‍රේමියෝ ටිකට කානු අස්සේ හැංගෙන්න කාලය ලං වෙලා වගේ. අනේ සාදු ! (නදී)
එකෙක් ගිනි තියාගෙන මැරුණත් සමාව ඉල්ලන්න හොඳ නැහැ.(නදී)
පුවත් පත විකුණගන්න විදියක් නැතිව ඇති. (නදී)
ලොක විනාශය අත ලගම.(නදී)
මේක පල නොකියා පලා බෙදිල්ලක් නේද? (නදී)
මාගේ නොදුටු උගත් මිත්‍රය, පහන් මඩුගල්ල, ඔබට දන හෝ නොදැන එක් ශ්‍රේෂ්ට ඉන්දියානුවකු අමතකවී ඇත (බගත්සින්ග් රාජගුරු) ජාතිවාදියකු නොවූ 26 වියැති මේ උදාර ඉන්දියානුවා නිදහස් අරගලය වෙනුවෙන් ඉදිරිපත් වීම හේතුවෙන් 1930 දසකයේදී ලාහෝරයේදී එල්ල මරාදමා ඇත.(නදී)
අද හාමුදුරුවෝ මේකට මැදිහත් උනේ නැත්නම් දේශපාලකයෝ මුළු රටම කුඩු විලක් කරයි. (නදී)
ඉතාමත් කණගාටුදායක පුවතක් (දිල්)
දවස් දෙකක් යනකල් බලන් ඉන්න අපිට වෙන වැඩ නැද්ද (දී)
ජයවේවා සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය මම පුද දෙනවා ඔබ වහන්සේලාට (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ මොකද මේවා තියෙන්න ඕනේ නැතිනම් ඔලුවට අතත් හොදයි (දී)
මේ හිමි වරුන්ට අපේ ප්‍රණාමය (දී)
රට තුල බුදු දහමට නිගා වෙන වැඩක් උනොත් ඒ වෙනුවෙන් හඩක් නගන්න පිරිසක් ඉන්න එකත් සතුටට කාරණයක් (දී)
මිනිස්සුන්ට ඕවා විසදනවාට වඩා වැදගත් වැඩ තියෙනවා (දී)
මෙතන මට පේන විදිහටනම් වරදක් සිදුවී නැහැ, අගමැති තුමා චිවරධාරියා කියුවා කියලා කල උද්ගොෂණය නිසා ලන්කාවෙ මිනිස්සු කල ප්‍රකාශ වලින් නම් අගෞරවයක් වෙලා තියෙනවා , හාමුදුරුවනේ එතකොට අගෞරවය කරගෙන තියෙන්නේ තමන්ම නේද (දී)
ඕවා අදින් ඉවරයි තව දින දෙකකින් කිසිවක් මතක නැහැ (දී)
අගමැති තුමා සැලෙන්න එපා. අපි ඔබතුමා සමගයි සැමදා (දී)
බුද්ධාගමට මේ තරම් අපහාස කරන්නේ මොකද? පොලිසිය කරන්නේ රාජකාරිය (දී)
සින්දුවකුත් තියෙන්නේ "මේ රටේ මිනිස්සු කියලා" (දී)
චීවරධාරියා යන වචනයේ තේරුම ඔය අන්කල් දන්නතුව ඇති..(දී)
මේවා නම් සිවුරට කරන අපහාසයක්. දැන් කලේ භික්ෂුන් දන්නේ නැහැ සීලය කියන්නේ මොකක්ද කියල. (දී)
දවස් දෙකක් යනකොට මිනිස්සුන්ට මේවා මතක නැහැ (දී)
මේවගේ සියලු වැරදි වලට පෙනී සිටියොත් නේද අපේ රට හරි මගට යන්නේ. (දී)
අපි බලන් ඉන්නවා ඒ දින දෙක (දී)
අපේ රට වෙනුවෙන් හඩ නගන කාටත් අපි ණය ගැතියි (දී)
අනේ මේකේ තේරුම දන්නේ නැතුව අදහස් දාන අපේ සිංහල අය ගැන මට කණගාටුයි, හොදට හිතල බලන්න මොකක්ද ලංකාවේ වෙන්නේ කියල .(දී)
මෙහෙම ගියොත් ලංකාවේ ආගමික නායකයකුට කිසිම ගෞරවයක් නැති වේවි (දී)
මහා සංඝ රත්නයට අගෞරව වෙන කතා කියන්න එපා (දී)
හාමුදුරුවනේ, මොකද වැඩිය සෙනග නැත්තේ. වැඩේ සාර්ථක නැහැ වගේ. අපි මෙහෙ ඉදන් ඔහේ බලාගෙන ඉන්නේ. (දී) .
එහෙමනම් , රජයේ නිලතල දරන අයට " නිලධාරීන් " කීවොත් , එයද අපහාසයකි. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද. (දී)
පින්තුර දිහා බැලුවම පෙනෙනවා මේ මහා සංඝ රත්නය මොන තරම් සිල්වත්ද, මොන තරම් ගරුතරද, මොන තරම් නිහතමානීද කියන එක. අපේ සිත් වල මොන තරම් ගෞරවයක් හා භක්තියක්ද ඇති වන්නේ මේ මහා සංඝ රත්නය දුටු පමණින්. සාදු! සාදු! සාදු! (දී)
අගමැති තුමා කෙසේ වෙතත් පොලිස් මාමලාට නම් ගෙදර යන්න වෙයි.. ඔහොම තමයි මාමේ ඔය රස්සාව.. (දී)
සිංහල ජාතිය සිංහල රට රැකුණේ අපේ වීර හිමිවරු නිසයි. සිංහල රාවයට ජයවේවා, මුළු දේශයම ඔබ වහන්සේලා සමගයි (දී)
මෙයින් සිදුවන්නේ බුද්ධාගමට නිගරුවකි... (දී)
සමාව නොගත්තොත් (දී)
රන්ජිත් මහත්තයා මම ඔබ සමග 100% එකඟ වෙනවා (දී)
මේ හිමිවරු කියන කතාවෙත් අත්තක් තියෙනවා අනාගත බුදු දහම රැක ගන්න කරන වෑයමක් මේ (දී)
වෙන රටක නම් වැඩේට සම්බන්ධ උනත් නැතත් ගරු කටයුතු ලෙස ඉල්ලා අස්වෙලා. (දී)
නිතියේ පිහිට පැතුවා නම් මිට වඩා හොද නැද්ද (දී)
අගමැති තුමා වැරදි කතාවක් කළා නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ (දී)
මම නම් මොකුත් නොකියා සිටීමට වෙර දරමි (දී)
මතක තියා ගන්න ලංකාව බෞද්ධ රටක් (දී)
මේකේ දාලා තියෙන අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)
ලංකාවේ දෙශාපාලනය තරම් ජරා ජීර්ණ වූ දෙයක් නම් මගේ ජීවිතේට දැකලා නැහැ (දී)
මෙවන් වැඩ ව්වලින් බුදු සසුන හෑල්ලු වනවා (දී)
දින දෙකක්ද? සති දෙකක්ද? (දී)
ලංකාව ද මේ (දී)
ලෝකයා මේවා දැකීමෙන් වැරදි වැටහීමක් ලංකාව ගැන ඇතිකර ගනී. මීට වඩා බුද්දීමත්ව හා ඉවසීමෙන් වැඩ කරමු. (දී)
සිංහල රාවය අපි ඔබත් සමගයි සිංහල රාවයට ජය (දී)
අනේ මන්දා අපේ ලංකාව (දී)
ලෝකේ හිනස්සන වැඩ (දී)
මට සමා වෙන්න මේ දේ කියනවාට, භික්ෂුවක් සසරෙන් එතෙර වීම උදෙසා ක්‍රියා කරන්නේ නම් මැනවි (දී)
අනේ මේ ලෙඩින් ඉන්න මනුස්සයාට ඉන්න දෙන්නේ නහන් අපේ මිනිස්සු (දී)
ඒ දින දෙක ඇතුලත සමාව නොගත්තොත් ඊට පස්සේ ගන්න පියවර මොකද්ද (දී)
අපේ හාමුදුරුවනේ,කෝ බුදු දහම? පන්සලට වෙලා ඉන්න. රටේ ප්‍රශ්න ඇති නොකර (දී)
මේ හිමි වරුන් ගේ පරමාර්ථය හොදයි , නමුත් මේ හැසිරුණ ආකාරය ගැන නම් සැහීමකට පත් වෙන්න බැහැ (දී)
අගමැති කියල තියෙන්නේ ඇත්තම තමයි . (දී)
මම දකින විදිහට වචනයෙන් ලොකු වරදක් වී නැහැ (දී)
වරුණ ශාන්ත භික්ෂුවක් විතරක් නෙමේ සාමාන්‍ය මිනිස්සුත් සසරෙන් එතෙර වෙන්න වැඩ කටයුතු කරගන්නවානම් හොදයි .(දී)
බුදු දහමට නිගා වෙන වැඩ කොයි තරම් මේ ලංකාවේ වෙනවද , චීවර ධාරියා කියුවා කියලා මොකටද මේ තරම් කේන්ති යන්නේ (දී)
අගමැති තුමාගේ ග්‍රහ චාරය ටිකක් බලවා ගත්තොත් නරකද (දී)
අගමැති හාමුදුරුවරු ලඟට ගිහින් සමාව ගන්න ඕනේ. ඒත් සමාව ගත්ත කියලා ඒ කරපු වැඩේට නම් සමාව දෙන්න බැහැ නේද? (අ)
මෙන්න තව අමන වැඩක්.(නදී)
ඔබ වහන්සේලා කරන දෙය නිවරදියි. රට ජාතිය ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේලාට තවත් ශක්තිය ලැබේවා! (නදී)
රට දේශය වෙනුවෙන් කට අරින හිමිවරුන්ට අපගේ උත්තමාචාරය (දී)
ඔබ වහන්සේලාට අපේ ප්‍රණාමය (දී)
බික්ෂුන්ගේ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් කියල නොදන්නා අය අද රටේ ලොකු ලොකු පුටුවල වැඩිවෙලා ඉන්නේ.(නදී)
ඇමැති තුමා ඉල්ලා අස් වෙනවා ඔයිට වඩා හොදයි.(නදී)
රට දේශය වෙනුවෙන් කට අරින හිමිවරුන්ට අපගේ උත්තමාචාරය (දිල්)
බුදුරදුන් දේශනා කල පරිදි භික්ෂූන් වහන්සේලාට කැපයි කොටසක්ද, අකැප යි තවත් කොටසක්ද ඇත.(නදී)
සිංහල රාවයට නැගී සිටීමට හැකි වේවා අපට අද ඔබලාව වටිනවා.(නදී)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ජාතියට සම්පතක් . නිවට පිස්සන්ගේ කතා ඉවසලා ඕවට එරෙහිව තවදුරටත් කටයුතු කරන්න.(නදී)