ජනවාරි විසි දෙවැනිදා සට සිට පෙබරවාරි දෙවැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ 43 වැනි වතාවට පැවැත් වු රොටර්ඩෑම් අන්තර්ජාතික චිත්‍රපටඋළෙලෙදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය චිත්‍රපටිය සඳහාහොඳම ආසියා වෘත්තාන්ත චිත්‍රපටියට පිදෙන නෙට්පැක් සම්මානය හිමිවීතිබේ.
මෙම චිත්‍රපටියේ මහේද්‍ර පෙරේරා,සේමිනි ඉද්දමල්ගොඩ,රුක්මල් නිරෝෂ්,සරත් කොතලාවල ආදීහූ රඟපාති.
ආසියානු කලාපයෙන් චීනය,තායිලන්තය,ඉන්දුනීසියාව,පිලිපීනය,ජපානය ආදීරටවලින් චිත්‍රපට අවසන් වටයට නම්කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්‍රපටයේ නම මොකද්ද ?.හමුදාව හෝ රට පාවලා දෙන එකක් එහෙම නෙවෙයිනේ.(නදී)
චිත්‍රපටියේ නම දාන්න.(නදී)
මේ චිත්‍රපටියට නමක් නැද්ද ? (නදී)
මොකක්ද මේ ෆිල්ම් එකේ නම? (නදී)
ලොකු දෙයක්. ආඩම්බර විය හැකි කාරණයක් ලංකාවට කීර්තියක්.(නදී)
චිත්‍රපටියේ නම 28 (අ)
තමන්ගේ උනත් වැරද්දක් පෙන්නලා දෙන එක පාවාදීමක් වෙන්නේ කොහොමද? (අ)
රඟපාන උදවිය ගේ නම් ඇති චිත්‍රපටිය කොයි වගේ එකක්ද කියල දැනගන්න. අපේ රට පාවා දුන්න තරමට සිනමා කෘති හරහා සම්මාන ගන්න පුළුවන් බවට ඇති ආදර්ශය පරමාදර්ශයක් වෙලා වගේ. (නදී)
රසිකා ,වැරද්දක් උනත් නොඋනත් තමන්ගේ එකෙක් ලෝකෙට කිවොත් ඒක පාවාදීමක් . වැරදි පෙන්වලා දෙන විදිහක් තියනවා සම්මාන බලා ගෙන චිත්‍රපටි හදලා තියන බව ඔයා දන්නවාද ?(නදී)