ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2014 මහ සභාව හා නිලවරණය 19 වන ඉරිදා පැරීසියේදි පැවැත් විණී.
හිටපු සභාපති රංජිත් කුලතුංග, භාණ්ඩාගාරික කළුපහන , සංවිධායක සම්පත් මහතා එම තනතුරු සදහා නිතරගයෙන් තේරීපත් වුහ.සරත් ඇල්විටිගල මහතා ලේකම් ධූරයට පත් විය.කලබලකාරීන් පිරිසකගේ හැසිරීම හේතුවෙන් සභාව ඉතාමත් උණුසුම් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අය ගැන පැරිසියේ ග්‍රාම සේවකගෙන් ඇහැවුවොත් චරිත සහතික දැනගන්න පුළුවන් (අ)
සීතලට හොද උණුසුම තමා (දී)
රොහාන් දයාදර මහතාණනි, මම ඔබතුමාත් එක්ක එකඟ නෑ. සමාවේන්න.(නදී)
රුවන්සිරි මහතාණනි, ඔබතුමාගේ අදහසට මම එකඟ නෑ. අපේ සංවිදායක තුමා කාර්ය සූරී, ඉතා දක්ෂ හැමෝටම උදවු කරන සංවිධායකවරයෙක්, මම වගකීමෙන් යුතුව කියනවා.(නදී)
එදා දෙන්නෙක් නුලෙන් ගුටි නොකා කන පිරෙන්නේ බැනුන් කා නොන්ඩි වෙලා බේරිලා ගිය කියන්නේ ඇත්තද ?(නදී)
පැරිසියේ ග්‍රාම සේවක කිව්වේ දුප්පතාගේ හිතවතා පුෂ්පසිරි අයියා නේද ? (නදී)
ජගත්..ලෝලිම්බවන්ස පැරිසිය තමන්ගෙ මින්මෙන් අනුන්ව මනින්න ඵපා ලැජ්ජයි. අඩුම තරමෙ වැස්සකටවත් පාසැලකට ගිහින් නැති බව පෙනෙනවා..(නදී)
මල්ලවාරච්චි, පෙරටුගාමීන් ජාතිවාදේ අයින් කරන්න බලන්නෙ කොටි සල්ලි වලට නේද? 2009 අයවැය පරද්දලා යුද්දෙ නවත්තන්න බැරි උනාම අයිමත් රටවල් වලට පැනගත්ත කට්ටියනෙ. ජාතිවාදේ නවත්තනවා කියන්නෙ සල්ලි වලට කොටි අත් වීම නොවේ. (නදී)
පැරිසියේ ඉන්නෙත් ලංකාවේ රෝග කාරක ඒ ලෙසින්ම එහාට අරගෙන ආපු අය හොඳ අයත් නැතුවා නොවෙයි. මේ නිසාම උණුසුම් වෙන්න ශීත කාලය එනකම්ම ඉන්නේ නැහැ. ග්‍රීස්ම යේදීත් උණුසුම් වෙන දේවල් තමයි කරන්නේ. කොහොම උනත් ඉතාලියේ ඉන්න අයියලාට වඩා හොඳයි. (නදී)
කරන ජොබ් එක බලන්න එන්න මා ළඟට තව ගොඩක් දේවල් කියාය දෙන්නම් කාට වුනත් (අ)
නන්දගේ කතාව තමයි ඇත්ත කතාව (අ)
හරිහමන් රස්සාවක් නැති කට්ටිය තමයි මේවට පොරකන්නේ. ලංකාවට ගියාම කියන්න 'මම අහවලා' කියලා.(දිල්)
හොරෙන් පැනලා ඇවිල්ල, ප්‍රංශ වචනයක් දන්නේ නැතිව පැරිසියේ අතරමංව සිටින ලාංකිකයින්ට සංවිධාන පිහිටුවාගෙන කන්න බොන්න දීල උදව් කරපු කෙනෙක් තමයි ශාක්‍ය ජයවර්ධන මහතා. සමිති වල මුල් තැන් වලට පත් කල යුත්තේ මෙවන් වැඩ පෙන්නා ඇති පුද්ගලයිනුයි.(අ)
ලෝකේ ගැන හොයන්න කලින් අපි අපේ වැඩ විසදාගෙන ඉදිමු (දී)
ලෝක දේශපාලනයත් උණුසුම් (දී)
ලෝලිම්බ වංස පැරිසිය ,හා ජගත් ... ඔබ දෙදනටම යම් තැනක වැරදීමක් සිදුවී ඇත . ප්‍රංශයට ඔය කියන අයත් ඉන්නවා තමයි . නමුත් ඒ වගේම නීතියානු කුලව වැදගත් විදිහට ආපු අයත් ඉන්න බව අමතක කරන්න එපා . (දිල්)
අපිත් අන්තිම මොහාතේ යන එක අවලංගු කලා. මොකද මන් ගැන හැමෝම දන්නවනේ. පෙරටුගාමී පක්ෂයේ ප්‍රංශ නායක හැටියට අපිට අවශ්‍ය වුනේ මෙම සංවිදානයේ ජාතිවාදය අයින් කරලා අපේ සම අයිතිය ව්‍යාපාරය එක්ක බද්ද කරන්න. අපේ අයිය තමා භාණ්ඩාගාරික වෙන්න හිටියේ. (දී)
සභාබති ඉතා හොඳයි. බණ්ඩාගාරික හොඳයි. සංවිදායක දුර්වලයි. ලේකම් ඉතා දුර්වලයි. (නදී)
ඔය නිලවරණයට අපිත් ගියා. එතන තිබුනේ දේශපාලන ගැටුමක්. මේ මිනිසුන් කවද එකතු වෙයි ද ? අනේ මන්දා. (නදී)
දැන් ඉතින් කට්ටිය එකතු වෙලා කරත්තේ අදින්න. (නදී)
ප්‍රංශයට ඇවිත් රට පාවා දීල රිෆුජි ගන්නවා. පස්සේ ජාතික වීරයෝ වෙනවා, සංවිධානවල තනතුරු ගන්නවා. අන්තිමට සවුත්තු වෙනවා. අනේ පවු, මේ අයට අපි අනුකම්පා කරමු. (නදී)
ප්‍රංශයට එන ඔක්කොම එන්නේ හොරෙන් පැනලා. නැතුව ප්‍රංශයට ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්වන්නේ නැහැ. එන අයට ප්‍රංශ භාෂාව හෝ ඉංග්‍රීසි හෝ අධ්‍යාපන සුදුසුකමක් හෝ නැහැ. ඒ නිසා හරිහමන් රස්සාවක්ද නැහැ. (අ)