සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාර්ය ආචාර්ය ප්‍රියන්ත යාපා මහතා මෙරට ප්‍රථම පාරිසරික කෘෂි කර්මාන්ත විෂය පිළිබඳ මාහාචාර්ය ධුරයට පත්ව සිටී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යා උපාධි ධරයෙක් වන ආචාර්ය යාපා, පාංශූ සහ පාරිසරික විද්‍යාව පිළිබඳව එන්ගලන්තයේ වෙඩින් විශ්ව විද්‍යලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මෙරට වස විසෙන් තොර ගොවිතැන නගා සිටුවීමට කැපවී ක්‍රියා කරන පාරිසරික විද්වතෙකි. වස විසෙන් තොර කෘෂි කර්මාන්ය පිළිබද ඔහු විසින් සාර්ථක පර්යේෂණ ගණනවක් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ගුරුතුමනි (බ)
රටට අවශ්‍ය මිනිස්සු. මේ අයටයි ගරුකල යුත්තේ (රේ)
අපේ රටට මහා සම්පතක්. ඔබ තුමාට තෙරුවන් සරණි (අ)
සුබ පැතුම් (බ)
අන්න පොරවල් (බ)
ඔබේ සේවය රටට අත්‍යාවශ්‍ය මොහොතයි මේ. පමානොවී වැඩ පටන්ගන්න. වකුගඩු රෝගය උණ හෙම්බිරිස්සාව ගානයි දැන් (නි)
සුබ පැතුම් සර්! වසවිසෙන් තොර ගොවිතැන නඟාසිටුවීමට හැකිවේවා! තෙරුවන් සරණයි! (නි)
හැබැයි අර කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉන්න, පරිසර ගොවිතැන කරන්න බැරි එකක් කියලා කියන කෙනාව නම් හමුවෙන්න යන්නවත් එපා (නි)
ජීවිතය ජයගත් ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ඔබේ සේවය රටට අත්‍යාවශ්‍ය මොහොතයි මේ. ඔබට සුබ පැතුම්! (නි)
මෙය සාර්ථක කරගන්න පශු පාලනයත් සමගාමිව කරගෙන යා යුතුය. (නි)
බුදුසරණයි! ඔබතුමා අපේ රටට සම්පතක්. පිටරට මුදලට විකිණෙන්න එපා. අලුත් අදහස් ගැන අපිවත් විදුත් තැපෑලෙන් දැනුවත් කරන්න (නි)
මෙතුමාගේ දැනුමෙන් ප්‍රයෝගිකව වැඩක් ගන්න පුළුවන් අවස්ථා උදාකර දෙන්න. එතකොට තමා මේ ලබාගත් දැනුමෙන් රටට වැඩක් වෙන්නේ. (නි)
සුබපැතුම් ගුරුපියණනි, (හේ)
මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)