පෝල් වෝල්කර් කියන සුපිරි නළුවා මිය ගිහින් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. සිනමා මෝටර් රථ වලින්ම සිනමා ලෝකය තරණය කර ඔහුට අවසන් ගමන් යාමට වූයේත් ඔහුගේම මෝටර් රථයේදීමයි. fast and furious චිත්‍රපට මාලාවේ ප්‍රධානම නළුවා වූ පෝල්ගේ මතකය රසික සිත් තාමත් නලවනවා.
ඔහු නැති වී අවුරුදු දෙකකට පසු මින් පෙර කවුරුත් නොදුටු, හොයාගන්න බැරුව නැතිවෙලා තිබුණු වීඩියෝ එකක් GTChannel එක විසින් පසුගියදා ප්‍රසිද්ධ කරලා තියෙනවා. එම වීඩියෝ එක අවසානයේ කියවෙන්නේ පෝල් වෝල්කර් පදනමට ආධාර කරන්න යනුවෙන් බව සඳහන් වෙනවා. GTChannel එක මේක කරලා තියෙන්නේ පෝල්ගේ දුව වෙනුවෙන්.මේ වීඩියෝ එකෙන් පස්සේ මේ පදනමට ඩොලර් මිලියන 10.1ක මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෝල් වෝකර්ගේ මතකය නැවතත්