IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන  නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.



අදහස් (10)

පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු

Janaka Thursday, 23 November 2023 10:43 AM

Promotion එකක්නේ දීලා තියෙන්නේ.

:       0       0

Shamaal Thursday, 23 November 2023 11:11 AM

මේ වගෙ මානසික ලෙඩ්ඩු මාරු කරල හරි යන්නෙ අයින් කරල දන්න ඔනි.

:       1       21

ලුම්බිණි Thursday, 23 November 2023 11:32 AM

මාරු කිරීම දඬුවමක් නොවෙයි නේ. මෙයාට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න.

:       1       21

C.K.Lankaputhra Thursday, 23 November 2023 11:42 AM

ඔය විදුහල්පති දිගටම ඔහේම හිටපුවාවේ. පාසැලකට තියා පාසැලක වත්තටවත් ඇතුල්වීවීමටවත් මොහු සුදුස්සෙක් නොවෙයි.

:       0       16

HELAYA Thursday, 23 November 2023 12:15 PM

මේ කාලකන්නිය මාරු කරල වැඩක් නෑ, මේකට ‌පොලිතීන් සමග . තනකොල කවන්ට ඔනෙ

:       0       0

chandana Thursday, 23 November 2023 12:37 PM

පොලිතින් කැවීම සාධාරනීකරණය කරනවා නොවෙයි. ඒත් මේතෙ අදහස් දාපු අය දන්නෙ නැතුව ඇති අපි පොලිතීන් වලින් ඉවත් විය යුතු බව. පොලිතීන් දිරන්න අවුරුද් 100 ක් පමන යන බව. පොලිතීන් පරිසරය විනාශ කරන බව. පරිසරය සුරකිමින් අනාගත සංවර්ධනය සඳහා යන ගමනේදී අපි වැලකිය යුතු කරුණු මොනවාද යන බව. ඉතින් ඒ පිළිබදව අනාගත පරපුරත් දැන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. පාසැල වත් පොලිතීන් වලින් මුදවාගන්න විදුහල්පතිවරයා හිතන්න ඇති. කීප වතාවක්ම කියන්නත් ඇති. කියන දේ තඹයකට මායිම් නොකර එකම වැරැද්ද කරන්නත් ඇති. තරහට ගෙනාවනම් උඹලම කාපල්ලා කියලා විදුහල්පතිවරයා කියන්නත් ඇති. නූතන පරපුරේ ළමයිනුත් හරිම හොඳ අහිංසක කියන දේ අහන කීකරු ළමයි නිසා කන්නත් ඇති. කිසිම වැරැද්දක් නොකරන පාරිශුද්ධ අහිසක මෙව්පියනුත් ළමයි කියපු දේ අහලා ළමයින්වම උසිගන්වන්නත් ඇති. මෙතැන කොහේ හරි ගොඩගැහුණු කුණු කන්දක් ගැන ප්‍රවෘත්තියක් තිබුනානම් මේ කොමෙන්ට් දාපු අය කොහොම කොමෙන්ට් දායිද...

:       0       0

Bamunuarachchi Thursday, 23 November 2023 01:00 PM

මාරුකර යැවීම දඬුවමක්‌ද?

:       0       2

හීනමාන වීරකෝන් Thursday, 23 November 2023 02:03 PM

ඔය කියනදෙයක් දෙයක් නොවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොලිතින් ගේන්න එපා කීවා නම් නොගෙනවා නම් ඉවරයිනේ. අනික ඕවා කන්න කීවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි... කොහොමත් පරීක්ෂණක් කළ යුතුයි.

:       1       1

ගමේ එකාලා Thursday, 23 November 2023 02:51 PM

මාරුකරලා විතරක් හරියන්නේ නැහැ. එයාටත් හරිනම් සිසුන්ට කරපු දේම කරන්න තිබුණේ... නීතීයෙන් දඬුවම් දිය යුතුමයි...

:       0       1

Nandalal DE SILVA - France Thursday, 23 November 2023 03:12 PM

මේකට දෙන්න තිබ්බේ එකම දඬුවමයි... ප්‍රසිද්ධ තැනකට ගෙනැවිත් එයාටත් පොලිතීන් කැව්වා නම් නියමයි නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 283 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 278 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 363 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 279 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 411 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 438 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site