කළුතර බන්ධනාගාරයේ සිටින නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම බැලීමට රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර හා පළාත් මන්ත්‍රී නීතිඥ අරුණ දීපාල් අද (6) එහි ගියහ.
ඔවුහු සෙල්ෆි ඡායාරූපද ගත්හ.
කළුතර බන්ධනාගාරයේ සිටින නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම බැලීමට රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර හා පළාත් මන්ත්‍රී නීතිඥ අරුණ දීපාල් අද (6) එහි ගියහ.
ඔවුහු සෙල්ෆි ඡායාරූපද ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරක් නොව සියවරක් පෙරුවත් සුද්ද නොවන තෙවරප්පෙරුම. (නි)
කුඩා ළමයින් දස දෙනෙකුට පාසැලක් ලබා දෙන්න කියලා සටන් කළාම දඬුවම මේක නම්, කුඩු කන්ටේනර් නිදහස් කරන්න කියලා ඉල්ලුවම, ඇවිදින මං තීරු මහා දවල් කඩලා දැම්මම, තරුණයින් හප්පලා නොනවත්වා ධාවනය කළාට මොනවගේ දඬුවම් දිය යුතුද? (බ)
දැන්ම ඉදලා හිර ගෙදර ගිහින් පුරුදු වෙන එක හොදයි (ම)
රක්ෂිත හෝ නොවෙන අනිකුත් බන්ධනාගාර රැඳවියන්ටත් මේ විදිහට පහසුකම් තිබෙනවද? (බ)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. හිරගෙදර හැමෝටම ඔය විදියට පින්තුර ගන්න අවස්ථාව දෙනවද? (බ)
මේකද හිරගෙදර කියන්නේ? (බ)
මෙක පොඩි හෝටලයක් වගෙයි නේද? (නි)
අනේ හැබෑට අපි වගේ මෝඩ ඡන්දදායකයෝ? (නි)
මෙය තවත් දේශපාලන නාටකයක්ද? (නි)
මෙහෙමත් විහිළුකාරයෝ? අහෝ මහත්මා දේශපාලනයට ගිය කල! (නි)
රක්ෂිත බන්ධනාගාරය නොහොත් රිමාන්ඩ් එක හිරගෙයක් නොවන බව බොහෝ දෙනෙක් දන්නේ නැති හැටි? (නි)
මිනිස්සු මේතරම් වැරදි කරලා හිරගෙදර යන්න දඟලන්නේ මොකද කියලා පින්තූර වලින්ම පේනවනේ. බොහොමයක් අයට ගෙදර ඉන්නවට වැඩිය සැපට මෙතන ඉන්න පුළුවන් වගෙයි. කුෂන් පුටුනේ වාඩිවෙන්න තියෙන්නෙත්. නිදාගන්න තැන කොහොම ඇද්ද? (නි)
මේක වැරදිකාරයන්ට දඬුවම් දෙන හිරගෙයක්ද? නිවාඩුවක් ගතකරන්න ගිය නිකේතනයක්ද? (නි)
අපේ රට ගැන හරිම දුකයි. මොවුන් රට කනවා. (නි)
පාලිත තෙවරප්පෙරුම එතකොට අපිට කළේ බොරුවක්ද? (නි)
අර මව්පියන් ටික නිදහස් කලානම් හොඳා නේද. පොඩිඋන්ට දුක් දෙන්නේ නැතුව. (ර)
ගෙදර ඉන්නවටත් වඩා සැපයිනේ බලනකොට (නි)
වැරදිකාරයෝ ඔවුන්ද? අපිද? (නි)
වැරැද්ද ඒ කට්ටියගේද? නැත්නම් අපේද? හොඳට හිතලා බලන්න? (නි)
නිලාන්, මටත් හිතෙනවා එහෙම. ෂා! නියම තැනක්නේ. ජාත්‍යන්තරයට කියන්න පුළුවන් අපේ රටේ හිරගෙවල් තරු පහේ හෝටල් ගානටම තියෙනවා කියලා. හැබැයි මේ කට්ටියට විතරක් වෙන්න ඇති නේද? (නි)
ලංකාවේ හිර ගෙවල් නියමයිනේ (නි)
ඇයි අවුල්ද අපේ කට්ටියට? ඒවා එහෙම තමයි (නි)
අනේ මළවිකාර. රටට ගිය කලක්. (නි)
මේ හිර ගෙදරද ? එ්කත් මේ කට්ටියට ව්තරයි නේද ? (හේ)
මෙහෙම ඡායාරූප ගන්න එක වැරැදි නැද්ද?(හේ)
සැප සේ හිර ගෙදර ඉන්නවා වගේ.(හේ)
හිත හොද චන්ඩියෙක් (ම)
මේ හිර ගෙදරද ? (බ)
මීට වඩා මහ පරිමාණෙන් වංචා දූෂණ කරපු මැති ඇමැතිවරු ඉන්නවා මේවගේ අයවත් අල්ලලා දාන්න හිරේ. හැමදාම බොරුවට කටඋත්තර අරන් යවන්නේ නැතිව එහෙම කරන්න බය මොකද (බ)
ෂා. කළුතර බන්ධනාගාරය මරුනේ. මටත් වැරැද්දක් කරලා යන්න හිතෙනවා (බ)