හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ මෙහෙයවයි.
හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට එයාගේ තාත්තගේ අඩි පාරේ යන්න හම්බ වෙන්නේ නැහැ වගේ. (නධී)
මේවාට රෙවටෙන්න එපා (අ)
හොඳයි. (නදී)
ලගදි ඡන්දයක් එන නිසා විපක්ෂයේ දකුණට ඉන්න අනෙත් මහත්මය වගේ මෙයත් ටික ටික වැඩ පටන් අරගෙන වගේ.!! (අ)
ඇත්තටම මේ ගෙවල් හදන්නේ නාමල් මහත්තයාගේ සල්ලි වලින්ද?(දිල්)
කව්දෝ කෙනෙක් කිවා ඒ කලේ ප්‍රේමදාස මහතා මිනිසුන්ට සෙල්ලම් ගෙවල් හදල දුන්නා කියලා.(අ)
දෙන දෙයක් ගන්න. පස්සේ ඡන්දෙ ගැන හිතන්න.(නදී)
පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස කියන්නේ මන්ත්‍රීතුමාගේ පුද්ගලික වියදමින් තනවා දෙන නිවාසද? (දිල්)
තමන්ගේ පුද්ගලික මුදලින්ද මේ දෙන්නේ?කොහොමහරි කමක් නැහැ(දිල්)
ලංකාවේ හැමදාම මැතිවරණ තියෙනවනම් හොදයි.(නදී)
සඳරුවන්! චන්දෙ ලංවෙනවා කියන්නේ සුනාමියක් එනවා වගේ දුක දනවන දෙයක්. ඉතින් ඒ කාලෙට උණු වෙන්නේ නැති හදවත් තරුණ කෙල්ලන්ට පුද කරන්නැයි? (නදී)
හොඳ වෙලාවට ඒ පළාතේ ඉඳල තියෙන්නේ පැල්පත් වාසී පවුල් 15 යි. (නධී)
ඡන්දෙ ළඟයි නේද? (අ)
වසර 40ක් තිස්සේ නොදුටු දුකක් දැකලා.(නදී)
මේවා ඉතින් අපේම බදු සල්ලි.(දිල්)
ඡන්දෙ ලංවෙනකොට තමයි මිනිස්සුන්ගේ දුක සැප හොයන්න මතක් වෙන්නේ. (අ)
අනේ අනිච්චන් ලංකාවේ මිනිස්සු ගැන දුක හිතෙනවා මේ ප්‍රවෘත්ති දකිනකොට.මැතිවරණයක් කිට්ටුවෙන කොට අහිංසක ජනතාව ගොනාට අන්දවනවා.ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් රවටන පිරිස වන අතර සියයට අනුවක් රැවටෙන පිරිස නිසා මේ සෙල්ලම සුපුරුදු පරිදි සිදුවෙනවා.කණගාටුයි,දුකයි.(අ)
කාට වුනත් ගෙයක් දෙන එක හොදම වැඩක් සහ හොද පිංකමක්.මේක නම් අලුත හදපු ගෙයක් නෙමයි නේද.ගෙදර පඩිය අලුතින් හදල තින්ත අලුතින් ගාල .(අ)
හොඳ වැඩක්.(නදී)
වරායට එනකොට ග්‍රෑම් 400 යේ කිරිපිටි අපි අපේ දරුවන්ට දෙන්න යනකොට රුපියල් 395 ක් වෙලා.අපි දරුවන්ට උදේට "කිරි වීදුරුව බීල යන්න" නෙමෙයි ,පුතේ "බදු වීදුරුව බීල යන්න" කියන්නයි සිද්ද වෙලා තිබෙන්නේ.(නදී)
ඉදිරි ඡන්ද රැස්වීම් වලට නොයා ඉන්න නම් බැරි වෙයි.(නදී)
මට මැවිලා පේනවා මේ හදපු නිවාස සිය දහස් වාරයක්.(නදී)
කව්රු කළත් ,මොන පක්ෂයෙන් කලත් හොඳ වැඩක්.අගය කරමි. (අ)
හොද වැඩක් (අ)