පොල්පිතිගම ප්‍රාදේශිය සභාව ලබන වසරේ එළ හරක් මස් කඩ ටෙන්ඩර් නොකිරීමට තීරණය කළේය.
සභාපති එල් ආර් රංජිත් විජේනායක මහතා ගෙන ආ යෝජනාව එකමතිකව සම්මත විය.
පොල්පිතිගම ප්‍රාදේශිය සභාව ලබන වසරේ එළ හරක් මස් කඩ ටෙන්ඩර් නොකිරීමට තීරණය කළේය.
සභාපති එල් ආර් රංජිත් විජේනායක මහතා ගෙන ආ යෝජනාව එකමතිකව සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්.පින් සිද්ධ වෙනවා (නි)
බොහොම හොඳ තීරණයක්. හොඳ ආරම්භයක්. ඒ වගේම මත්පැන්, බූරුපොලවල්, ගණිකා නිවාස, මාළු කඩ, කුකුල්මස් කඩ, කරවල කඩ, බිත්තර කඩ, එළුමස් කඩ. ඌරුමස් කඩද නවත්වන්න. ඔබට තව තවත් පින්. සියල්ල වහලා දාමු. සුබ අනාගතයක්. (නි)
අනෙක් ප්‍රාදේශීය සබා වල හරක් ඉන්න කන් ඔවැනි තීරණ වලට නම් එන්නේ නෑ. (ස)
කුමාර්,හරක් විතරක් නෙමෙයි සියලුම සතුන් මරණ එක වැරදියි.කළගුණ දන්නා මිනිසුන් ලෙස ගස් අතුරින් බෝ ගස වගේම අපට උදව් වෙන හරකාත් වෙනත් සතුන් අතරින් වැඩි විශේෂයක් කොට සලකන නිසා තමා පළමුව හරක් මැරීම නතර කළ යුතුයි කියලා කියන්නේ. (නි)
ඔව් හොදයි (නි)
මේ අදහස් දාලා තියන මහත්වරුන්ට එළවළුයි, බතුයි විතරක්ද කන්න පුළුවන්? (නි)
හොද වැඩක්.පින් සිද්ධ වෙනවා. සෑම ප්‍රාදේශිය සබාවකටම හරක් මස් කඩ බලපත්‍ර දීම නවතා දමන්න පුලුවන් නම් ඉතාම සතුටුයි (නි)
සතුන් මරණ එක අඩු කරනවානම් ( නැති කරනවානම් ) හොඳයි. නමුත් එය ඉතා පරිස්සමින් සහ ඉවසීමෙන් කරන්න ඕනෑ. (නි)
සතුටුයි (නි)
සදහටම නැතිකරලා දාන්න. කාටවත් මස් කඩ මත්පැන් කඩ පටන්ගන්න බැරිවෙන්නම වහලා දාන්න පුලුවන් නම් වඩා හොදයි (නි)
මී හරක් මස් කඩ වහන්නෙ නැද්ද? (නි)
ජන්ද ගුන්ඩු නැතුව ඇත්තටම සද්භාවයෙන් මේවා කළොත් අපි හෑමදාමත් මෙම උතුමන්ලාට ඡන්දය දෙමු.... (නි)
සෑම ප්‍රාදේශිය සබාවක්ම හරක් මස් කඩ බලපත්‍ර දීම නවතා දමන්න (නි)
හොද වැඩක්. (නි)
ඉතාම හොද තීරණයක්! (නි)
ඔව් ඔව් හරක් මරණ එක මහා පවක්. එළුවෝ, කුකුල්ලු, තාරාවෝ, මාළු ප්‍රශ්නයක් නැහැ. (නි)
ඉතා වැදගත් යෝජනාවක් (නි)
පොල්පිතිගම ප්‍රාදේශීය සබාවට අපේ උපහාරය! අනිත් සියලුම සබාද මෙය ආදර්ශයට ගත යුතුයි (නි)
ටෙන්ඩර් නොකරම දෙන්නද, මස් කඩ වහන්නද ලෑස්තිය? (ස)
නව පියවර මුළු ශ්‍රී ලංකාවටම ටිකෙන් ටික එකතු වේවා කියා පතමි. (ස)
බොහොම හොඳ තීරණයක්, රංජිත් විජේනායක මහතාට ඒ පිනම ඇති නිවන් දකින්නට. සාදු සාදු සාදු !!! (නි)