පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද පෙරේරා මහතා(එජනිස) දෙවැනි වරටත් අද ඉදිරිපත් කළ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය.
අයවැයට විරුද්ධව විපක්ෂ මන්ත්‍රිවරු තිදෙනෙක් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දුන්හ.මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ නායකයින් මේ ගැන නිදහස් මනසකින් හොයලා බලන්න වටිනවා. කැලණියේ මහ බලවතුන්ගේ බලපෑම් නිසා කලකිරුණු මන්ත්‍රීවරුන්ගේ විරෝධය අනියම් විදිහට පළකිරීමක් වෙන්න පුළුවන්. (නි)
මේ ගොල්ලෝ ජනතාවගේ සත්‍ය නියෝජනයද කියල සැකයි (නදී)
හොදම වැඩේ.(නදී)
ශක්තිමත් රජයක්.(නදී)
ඕක ඔඩු දිවුවොත් නම් තත්ත්වය භයානක වෙයි (නි)
අයියෝ! (නි)
දැන් සමහරුන්ට මේක ප්‍රශ්නයක් වෙිවිද දන්නෙ නැහැ (නි)
පිටබැද්දර ජයා, කටවහගෙන ඉන්නවද නැද්ද? (නි)
ප්‍රශ්නය හරිම සරලයි. බහුතරයක් ප්‍රාදේශීය සභාවල සභාපති පළාතේ නමගිය අපරාධ කාරයා. ඉතින් අනික් මන්ත්‍රීවරු සහය දෙයිද? (අපරාධ කාරයෝ හැර)(නදී)
මින් පෙර රටේ මෙවැනි තත්ත්වයක් තිබුණු බවත් මතක නැහැ (නි)
රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
මෙසේ කරුණු තේරුම් ගෙන අනෙක් නගරසභා වලත්මේ අයුරින් කටයුතු සිදුවන්නේ නම් රටේ අනාගතය සුරක්ෂිත වනු ඇතැයි මට සිතේ. (නි)
අරුමක ඇරඹුම! (නි)
අජිත් පුතෝ, මම කිවේ ඇත්තනම් ඇත්තයි කියහන් ? බොරු නම් බොරුයි කියහන් ? (ස)