දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙරදී බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ දෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.
දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙරදී බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ දෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කාපට් සහ අදීවේගී මාර්ගවල ප්‍රතිපල තමයි මේවා. (දී)
පුදුමාකාර හික්මීමක් තියෙන රියදුරු දෙපලක්. එඩිතර හොඳ රියඳුරන් ලක් මැනිට හිමිවුණා. වෙන මොනවා කියන්න ද? (දී)
පාරේ වාහන යන හැටි දැක්කාම අගේ හිරිගඬු පිපෙනවා (දී)
වරද කාගේද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් සියලුම දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දී)
රිස්වාන් ඩුබායි වලත් කාපට් පාරවල් තියෙනවා කියලා අපි අහලා තියෙනවා එත් මේ වගේ දවසගානේ රිය අනතුරු හා මරණ එහෙත් සිද්ද වෙනවාද. නැත්තන් මේක අපේ රටට විතරක් ආපලයක්ද?(දිල්)