කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පුහුණුවකට ආ පොල්පිතිගම පොලිස් කතක් බසයකින් යද්දී අත් බෑගය සොරාගෙන ඇතැයිද එහි තිබු රුපියල් 50000ක ජංගම දුරකථනය හා පවුම් තුනක මාලයක් ද එහි වී යැයිද ඇය පැමිණිලි කැර ඇත.
කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පුහුණුවකට ආ පොල්පිතිගම පොලිස් කතක් බසයකින් යද්දී අත් බෑගය සොරාගෙන ඇතැයිද එහි තිබු රුපියල් 50000ක ජංගම දුරකථනය හා පවුම් තුනක මාලයක් ද එහි වී යැයිද ඇය පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල තමයි අපේ දේපළ රකින්නේ?(දිල්)
ලංකාවේ නිතිය ගැන කලකිරෙනවා මට නම් (දී)
තමුන් දැනගන්න ඕන තමුන්ගේ බඩු පරිස්සම් කර ගන්න. (දී)
ප්‍රසන අංක 1- රුපියල් 50000 ක් දුරකතනයක් පොලිස් කතක් ළඟ? ප්‍රසන අංක 2 -මාලය මොකටද බෑග් එකට දැම්මේ (දී)
මොහොමඩ්, ඇයි පොලිසියේ අයට 50000 ෆෝන් තියාගන්න බැරිද , අනිත් එක ඒ මනුස්සය වැඩි පරිස්සමට මාලය බෑගයට දාගන්න ඇති , මෝඩ අදහස් දාන්න එපා. (ස)
කාට කියන්නද මේ දුක අපි ගැන කවර කතාද (දී)
ඒ වැඩේ කල මිනිහා දන්නේ නැතුව ඇති මේ ඉන්නේ පොලිස් නිලධාරිනියක් කියල, සිවිල්ද දන්නේ නැහැ හිටියේ (දී)
ඉස්සරනම් මිනිස්සු තැපැල් පියන් දැක්කත් බයවෙනවා පොලිස් කාරයෙක් කියලා. දැන් කාලේ ඇමති වරුත් නි.පො. පතිලගේ තොප්පිය ගලවලා විසි කරන්න තරම් කුළු පග වෙලා.(නදී)
පොලිසියේ ඉන්නෙත් මනුස්සයෝ ඒ අයගේ කනෙනුත් හොරු රිංගනවා.(නදී)
පොලීසියේ අයට රාහු කාලය ලබලා වගේ. (නදී)