පානදුර අලුබෝමුල්ලේ කහඉර මතදී පුද්ගලයකු මරණයට පත්කරමින් 14 හැවිරිදි දැරියකට තුවාල සිදු කළ බව කියන විකුම් බුද්ධික ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
බුද්ධික පොලිස් නිලධරයකුගේ පුතෙකි.
පානදුර අලුබෝමුල්ලේ කහඉර මතදී පුද්ගලයකු මරණයට පත්කරමින් 14 හැවිරිදි දැරියකට තුවාල සිදු කළ බව කියන විකුම් බුද්ධික ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
බුද්ධික පොලිස් නිලධරයකුගේ පුතෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා කාගේ වුණත් කමක් නැහැ, සාධාරණය ඉෂ්ට වෙන්නයි ඕනෑ. (නි)
කිසිම සමාවක් දෙන්න එපා. (නදී)
කිසිම කෙනක් උවමනාවෙන් කාවවත් යට කරගෙන නොගියට දැන් පාරේ යන වාහන වල රියදුරු මහත්වරු කිසිම සැලකිල්ලක් නැහැ. පව් අසරණ පාරේ යන මිනිස්සු.(නදී)
දියුණු රටවල අන්ධ පුද්ගලයින්ව කහ ඉර මතින් අපුරුවට රැගෙන යන්නේ බල්ලායි. එයා ඇවිත් ඉස්සෙල්ලම පාර අයිනේ ඉඳ ගන්නවා. දෙපැත්ත බලලා එයාගේ ස්වාමියා සමඟ පාර පනින හැටි බල ඉන්ට අපුරුයි. (ස)
කිසිම කෙනෙක් වුමනාවෙන් කාවවත් යට කරගෙන යන්නේ නැහැ තමයි. නමුත් මොවුන් යන විදියට අනතුරු වෙනවා. මොවුන් එලවන්නේ පිස්සෝ වගේ. බලන්න දැන් පුද්ගලික බස් රියදුරන් එලවන හැටි .උන් පාරේ යන අනිත් වාහන ගැන කිසිම තැකීමක් කරන්නේ නැ නේ..උන්ට ඕන ඕන විදියට පාරේ යන්නේ.අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු තමයි. (ස)
මන්ද බුද්ධික මිනි මරන්නෙක්. (ස)
ඉන්දුගේ කතාව හරි. තාත්තා පොලිස් වුනාට පුතා පොලිස් නෙවෙයිනෙ. කාගේ පුතෙකුට වුනත් මෙහෙම වෙන්න පුළුවන් (අනතුර සහ දඬුවම). (ස)
උණුසුම පිට රිමාන්ඩ් කරවී. තව මාසයකින් විතර එළියේ ඉදිවී. (ස)
පොලිස් පුතාගේ පැත්තට වාසි වන විදිහට වැඩ කොරොත් පොලිස් පුතා නිදහස් වේවි. පව් අනතුරට ලක්වුන අය. වන්දි මුදලක්වත් ලැබුනොත් හොඳයි. (ස)
මෙයා ලස්සනට එළියට ඒවි. මැරුනු අය ගැන කණගාටුයි (නි)
මේ අනතුර කහ ඉර මත සිදුවුණා නිසා මේක පොලිසියට කණපිට පෙරලන්න බැරිවෙන්න ඇති.නැත්නම් ඉතින් ඔහු විසින් වුවමනාවෙන් මේ අනතුර කරගත්තා කියලා පොලිස් පොතේ සටහන් වෙන්නත් තිබුනා. (නි)
ඕනෑකමින් මිනීමරන්න තැත්කරන කෙනෙක් මිසක් වාහනයකින් අනතුරක් කරන්න හිතන්නේ නැති බව ඇත්ත. නමුත් "නොසැළකිල්ල" කියන්නේ අපරාධයක්. ඒ 'අපරාධය' කරන අතරේ කරන සිදු කරන අනතුරුවලට අපරාධකරු වගකිවයුතුයි. (නි)
පොලිස් පුතෙක් නිසා 'ගොරකා දඩමස් වේවිද' දන්නෙ නැහැ (නි)
ලංකාවේ වාහන වලට කැමරා [ ක්‍රෑෂ් කැමරා වෙහිකල් රෙකෝඩර් ] සවි කිරීමට කාලය පැමිණ ඇත. මෙයින් කවුද හරි කවුද වැරදි කියා නීත්‍යානුකුලව ඔප්පු කළ හැකියි. මෙම වීඩීයෝ පටිගත වීම පොලීසියට හෝ අධිකරණයට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. මේවායි මිළ ලංකාව ඇතුළත නම් අධික විය හැකිය. නමුත්, යම් විනීත රියදුරකුගේ වාහනයේ මෙවැනි කැමරාවක් සවි කර තිබීමෙන් ,ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට, මෙවැනි කැමරාවක් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. පොලිසියටත් සිදුවූ අනතුර සම්බන්ධයෙන්, ඇසින් දුටු සාක්ෂිකරුවන් සොය සොයා යාමට අවශ්‍ය නොවනු ඇත. මෙවැනි කැමරා විශාල ඒවා නොවේ. ඉතාමත්ම කුඩාය. වාහනයේ වින්ඩ්ස්ක්‍රීනයට සවි කළ හැක. මෙයින් සිදු වන සේවය නම් අති විශාලය. (නි)
සමන් කුමාර. මට මතක් වෙනවා අර කිතුලට නැග්ග මිනිහා.ඔහෙලා වගේ අය නම් පරපෝෂිතයෝ.වරද රියදුරාගේ. මහපාර බදු ගන්න කාටවත් අයිතියක් නැහැ. ඔහෙත් මොකක් හරි කරලා ඇති. (නි)
නමින් නම් බුද්ධික , හැබැයි ක්‍රියාවෙන් නම්....?? (නි)
මාර්ග නීති කාටත් සාදාරනයි. වාහනයක් එලවන ඕනෙම කෙනෙක් රියදුරෙක්..නොසැලකිලිමත්කම කා අතිනුත් වෙනවා..සාදාරනය ඉටු කිරීම අධිකරණයට බාර කරමු. මිය ගිය තැනැත්තාට නිවන්සුව පතමු. (අ)
රටත් ජනතාවත් බොහෝ පීඩනයට පත්වී සියලුම දේ ගැන විශ්වාශයක් නැති අද රටෙත් ජනතාවගේත් ආරක්ෂාවට ඇත්තේ උත්තරීතර අධිකරණය පමණි.මෙම උත්තරීතර අධිකරණය සහ නීතිය දේශපාලන ඇඟිලිගැසීම් වලට පත් නොවේවායි ප්‍රාර්ථනය කරමු.(දිල්)
කිසිම කෙනෙක් වුමනාවෙන් කාවවත් යට කරගෙන යන්නේ නැහැ මොකක් හරි වැරදීමක් වෙලා ඇති(දිල්)
නිතිය සාධාරණ වෙන්න ඕනේ (දී)