නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි. ඔහු ඇගේ පෙම්වතා බව කියති.
ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ඒ තරම් ගණන් ගන්න දේවල් නෙමේ. (අ)
අර කවුදෝ නිතරම කියන්න වගේ මේකත් දුෂණය සහ භීෂණයද? (නදී)
නියම වැඩේ නිතිය අතට ගන්න අයට (ත)
අපිවත් පැහැරගෙන යයිද් දන්නේ නෑ. (ත)
අනේ අපිව පැහැරගන්න කව්රුත් දැන්දෝ (අ)
ඉස්සර නම් පොලිස් රාළහාමිලා තමා වැඩ පෙන්නුවේ. දැන් පොලිස් රාලහාමිනේලාත් වැඩ පෙන්නන්න පටන් අරන්.(නදී)
මම කැමතියි ඔය වගේ පෙම්වතියක් ලබා ගන්න. (නදී)
අප්පට සිරි යකෝ මට දෙහිවල සත්තුවත්තේ ඇනකොන්ඩි මතක් උනා.(නදී)
බුදු අම්මෝ, දැන් පොලිස් නෝනලාත් පැනල ගිය හමුදාවේ අය වගේ වැඩ කරනවද ? (නදී)
මට පෙනෙන විදියට සියල්ලම අනිත් අතට පෙරලෙන්නයි යන්නේ, (දිල්)
දැන් ගෑනු සත පිරිමි සතා ගිලින කාළයනේ එක නිසා එචර හිතන්න දෙයක් නෑ (අ)
අනේ මාවත් ඔය වගේ උස්සගෙන යන්නකෝ පොලිස් නෝනේ. මා නම් කිසිම කලබලයක් කරන්නේ නැහැ කියල පොරොන්දු වෙනවා.(නදී)
අපිට පාරේ බැහැලා යන්නත් බැරි කාලයක් වගේ දැන් උදාවෙලා තියෙන්නේ. (නදී)
මම කැමැත්තෙන් ගියා කියලා අන්තිමට කියාවි ද? (නදී)
මේකට මාධ්‍ය වේදියාගේ වරදක් නැද්ද? කාන්තාව විතරද වැරදි? (නදී) බලෙන් පිරිමියෙක්ව පැහැරගෙන යන්න කාන්තාවකට පුලුවන්ද? (නදී)
ඉස්සර නම් පොලිසියේ කවුරු හරි තක්කඩි කමක් කළා නම් එසේ කළා යයි අහන්න ලැබුණේ පිරිමි පොලිස් නිලධාරීන් ගැනයි. ලංකාවේ දැන් බලවත් පිරිමියාද නැත්නම් ගැහැණියද කියන ප්‍රශ්නය අපට අහන්න වෙන්නේ (දිල්)
කීවත් වගේ මේකත් හින්දි චිත්‍රපටයක් ද (අ)
අපිවත් අරන් යනවනම් (අ)
නිතිය කාටත් පොදුයි නම් මමත් අනුමත කරනවා මේ දඩුවම (දී)
අයියෝ පොලිස් (දී)
මේක පිටුපස ලොකු අදුර්ශමාන බලවේගයක් පවතින බව පෙනෙනවා. ඒ කෙනා යන ගමන නවතන්න මේ වගේ කූට වැඩ කරන මානසික ලෙඩ්ඩුත් අපේ රටේ ඉන්නවනේ' (දී)
මටත් මීට සමාන අත්දැකීමක් තිබෙනවා. (නි)
හරිම සුන්දර පහර දීමක් .. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
බය නැතිව පත්තර මහත්තෙයකුත් ඉස්සුවා එහෙනම්.(නදී)
ආදරය කියන්නේ එකට.....(අ)
පෙම්වතාව වඩා ගෙනද ගිහින් තියෙන්නේ? (අ)
ඔහේ පලයන් පොලිස් නොනලත් බැස්ස ගේමට එහෙනම් ? (අ)
මැඈ කොලා ,..........(අ)
අපිය අරන් යන්නේ නැනේ. (අ)
දැන් මධ්‍යෙව්දීනුත් අනියම් පෙම්වතුන් වෙලා ද? එතකොට තෙවෙනි ඇසට මොකද වෙන්නේ (අ)
දැන් හරිනේ! පනින්න බැරිය ඕන තරම්. (අ)
මේ කියන "නිදා මාධ්‍යවේදියා" කවුරුන්ද? (අ)
බස්නාහිරට ගම්පහින් පළාත්සභා අපේක්ෂකයෙක් වෙන්න හොඳටම සුදුසුකම් තියෙනවා.මොකද කියන්නේ (අ)
පෙම්වතුනේ පෙම්වතියන්ගෙන් ප්‍රවේසම් වන්න අබුද්දස්ස කාලේ ඇවිල්ලා (අ)
ඉස්සර කොල්ල ඇවිල්ල කෙල්ල අරගෙන යනවා. දැන් කෙල්ල ඇවිත් කොල්ල අරගෙන යනවා. (අ)
මෙච්චකල් ලංකාවේ කාන්තාවන්ව පැහැරගෙන ගියා දුෂණය කලා කියලයි අහන්න ලැබුනේ.දැන් පිරිමින්වත් කාන්තාවෝ පැහැරගෙන යනවා.මෙහෙම තත්ත්වක් දැන් ලංකාවේ තියෙන්න ,කවුද මේවට වග කියන්න ඕනේ? (අ).
මේ මාව පැහැර ගන්න කවුරුවත් නැනේ . (අ)
ඉස්සර නම් පොලිසියේ කවුරු හරි තක්කඩි කමක් කළානම් එසේ කළා යයි අහන්න ලැබුනේ පිරිමි පොලිස් නිලධාරීන් ගැනයි. ලංකාවේ දැන් බලවත් පිරිමියාද නැත්නම් ගැහැණියද කියන ප්‍රශ්නය අපට අහන්න වෙන්නේ අදෘශ්‍යමාන කාන්තා හස්තයක් ද පසු බිමෙන් හොල්මන් කරන බව දැනෙන නිසාය. (අ)
ඔහොම එවුන් පොලිසියේ තියන්න වටින් නෑ නේ. (අ)
නිදාසිටි මාධ්‍යවේදියකු අවදිකිරීම පිළිබඳව නම් එතුමියට ස්තුති කරන්නම වෙනවා. මේ මාධ්‍යවේදීන් නිදාගත යුතු කාලයක් නොවේ. (අ)
ඕවත් වැඩද නෝනලාට (අ)
''ගිනි අවි සහ ගිනි කෙලි'' (අ)
ආසියාවේ ආශ්චර්ය ලංකාවේ . නිතර සිදුන්වන්නේ ගැහැනුන් බලෙන් පැහැර ගැනීම . මම පළමු වරට දුටුවේ ගැහැනියෙක් බලෙන් පිරිමියෙක් පැහැරගෙන ගියා කියලා . අබුද්දස්ස කාලේ සිදුවන දේවල් කියා සිතමි (අ)
හින්දි චිත්‍රපටයක් වගේ .....(අ)
බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යෑම (අ)
අපිව කවුරුත් උත්සන්නේ නෑ නේද? (ත)
මට නම් මේක හින්දි චිත්‍ර පටියක ජවනිකාවක් වගේ පෙන්නේ . (ත)
නිල ඇඳුම දාගත්තාම හරි කෙරුමො කියලයි හිතන් ඉන්නේ. අනිත් එක ලැජ්ජාවක් නැද්ද දන්නේ නෑ, (ත)
අනේමන්ද වෙන තැන් වලනම් වෙන්නේ පෙම්වතා පෙම්වතියව උස්සගෙන යන එක. නමුත් මෙතන වෙලා තියෙන්නේ අනික්පැත්ත. ඔය පොලිස් නෝනා අර මහත්තයාගේ හිරිඔතප් බිඳලා එහෙම නැතිද? පොලිස් නෝනාට හිරේ ලගින්න වෙයිද? (ත)