(ඉන්දිකා රාමනායක)
නාහෙන්පිට පොලිස් රෝහලේ ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියකට අයත් රුපියල් ලක්ෂ 20ක මුදල් හා රන් බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිපාරක්ෂක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය ඉහත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී වෛද්‍යවරියගේ නිල කාමරයේ ලාච්චුවේ තිබී මෙම මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි සනිපාරක්ෂක සේවයේ නිරත 60 හැවිරිදි කතාවක් අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් රෝහලේ ලක්ෂ 20ක සොරකමක්
ගෙදර ආරක්ෂාව නෑ Saturday, 27 May 2023 05:21 PM
ගෙදර තියලා එන්න බැරි නිසානේ යනයන තැන්වලට ඔසවාගෙන යන්නේ! මේකවත් තේරුම් ගන්න බැරි අය ඉන්නවද?