බොරලැස්ගමුව පිල්ලෑව පාරේ වේල්ලක තිබී අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන පිරිමි මළ සිරුර ගල්කිස්ස බඩෝවිට නිෂාන් අපොන්සුගේ (35) බවට හඳුනා ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත්තේ පස් වැනි දා අලුයම දෙකට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව කියමින් ආ පිරිසක් අත්මාංචු දමා සැමියා රැගෙන ගිය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක්නේ. (නදී)
දෙයියනේ අහිංසක අසරණ මිනිස්සු ගැන කව්ද හොයලා බලන්නේ? .(දී)
බඩෝවිට නම් ආයේ දෙකක් නැහැ. අපිනේ දන්නේ බඩෝවිට මොනවද වෙන්නේ කියලා.(නදී)
පොලිස් වෙසින් එන අය අත මාංචු කුට්ටම් ? පුදුමයි එත් ඇත්තයි.(නදී)
මොකක් හරි ගොහොරු වැඩක් කරලා ඇති. නැත්නම් කෙනෙක් තව කෙනෙකුව නිකන් ආසාවට මරන්නේ නැහැ.(නදී)