අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දැමූ ස්ථානයේ ස්ථානයට ගෙන ආ පොලිස් නිල සුනඛයා අවස්ථා දෙකකදීම මීටර 100ක් 150ක් පමණ දුරින් නතර කර තිබූ පෞද්ගලික බසයකට ගොස් නතර විය.
අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දැමූ ස්ථානයේ ස්ථානයට ගෙන ආ පොලිස් නිල සුනඛයා අවස්ථා දෙකකදීම මීටර 100ක් 150ක් පමණ දුරින් නතර කර තිබූ පෞද්ගලික බසයකට ගොස් නතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඊට පස්සේ.(හේ)
අපරාධකරු ඉක්මනින් අහු වෙයි.(හේ)
මේ රටේ සිදුවන අපරාධ වලට පුද්ගලික බස්රථ සේවක සහ ත්‍රී රෝද රථ රියදුරන් ගේ දායකත්වය ඉහළ අගයක පවතින බව පෙනේ. බලධාරීන් මේ ගැන සොයා බලා ඉක්මන් පියවර ගැනීම ඔවුන්ගේ වගකීමයි.(හේ)