දෙහිවල පොලිසියේ සිර මැදිරියක් සොලවා කඩා දැමීයැයි වැරදි කරු වූ අනුෂ මාතරආරච්චි නම් තරුණයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රුපියල් 1500ක දඩයක් නියම කළාය.
ඔහු තමාගේ පෞද්ගලික මුදලින් සිරමැදිරිය ප්‍රතිසංස්කරණය කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරදන්කඩවල යකඩයා නෙමෙයි නේද?දැන් සිරමැදිරි හදන්නේ හොලවලා කඩන්නද ? (නි)
ලංකාවේ ටාසන්ද මේ? (නි)
සොලවා කඩන්න පුළුවන් නම් ඒකට සිරමැදිරිය කියන නමට වඩා වෙනත් නමක් වඩාත් උචිතයි. (නි)
කවුරු කොහොම වුණත් වැරදි තැන වැරදි අයට ... වැරදි හැටියට පෙන්නුවාම... තක්කිට ..තරිකිට තෙයි ... කාටත් ඔයටික වෙයි.... (නි)
එක්කෝ මෙයා මහා ශක්තිවන්ත රැකගත යුතු මිනිහෙක්. එහෙම නැත්නම් කූඩුව සවියක් නැති ලී වලින් හදපු එකක්. (නි)
ඒ කියන්නේ මිනිස්සු ඉස්සර තරම් පොලිසියට බය නැති වගක් ද? (නි)
ඊට වඩා දඩුවමක් දිය යුතුයි.තව දවසකට පොලිසියම කඩලා රුපියල් දහදාහක් විතර ගෙවන්නම් කියයි.හොල්ලලා කඩන්න තරම් ප්‍රමිතියක හිර කුඩුවක් හදන්නේ ඇයි?ලංකාවේ නීති දැන් හරියට පිරිහිලා. මෙය රටක ඉදිරි ගමනට ලොකු බාධකයක්! (නි)
මේ යෝධ ශක්තිය ධනාත්මක පැත්තට යොමු කළා නම්... (නදී)
එයාට හින්දි ෆිල්ම් එකක් මතක් වෙන්න ඇති...(අ)
සිල්වෙස්ටර් ස්ටේලෝන් ලංකාවට ඇවිල්ලවද්ද? (අ)
අනේ මන්දා මට නම් පිස්සු වගේ.(නදී)