(යොහාන් භාසුර)
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නීතිපතිවරයාගේ නිර්දේශ ලැබුණු වහාම එම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා, ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් ද මීට පෙර ගැසට් නිවේදන මගින් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ කටයුතු කළේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් තහනම් කරමින් ගැසට්ටුවක්
Nuwa Thursday, 09 September 2021 10:33 AM
ආ... මේ ගැසට් එකක්... අපි බය වුණා..
සනත් ගමගේ Thursday, 09 September 2021 11:27 AM
කොරෝනා වසංගතය පැතිරීමට මේ එකක්වත් හේතුවුනේ නැහැ නේ
fairoos Thursday, 09 September 2021 12:36 PM
අපේ සර්ගෙන් අහලම ගැසට් කරන්න. නැත්නම් ඕකත් ආපස්සට කරන්න වෙයි
ලලිත් එම් Thursday, 09 September 2021 01:29 PM
ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුව නම් බොහෝ වාරයක් පාවිච්චියට ගත හැක. අපිත් පාවිච්චියට ගන්නවා. විකල්පය වේවැල් හෝ සමාන ශාකමය දේ. පරිසර හානිය වැඩියි.
wicky Thursday, 09 September 2021 01:48 PM
ඕකට කවුරු හරි ලොක්කෙක් සම්බන්ධ ආයතනයක් තියෙනවානම් ඕකට ආපහු එකක් ගහාවි. සර් දැනගන්නත් එපැයි ඉතින් අනෙ මන්දා