ප්ලාස්ටික් ගැන්ගර් මුවාවෙන් රුපියල් දෙකාටි විසිපන් ලක්ෂයක් වටිනා පරණ තඹ කිලෝ 32140ක් අඩංගු කන්ටේනර දෙකක් සිංගප්පූරුවට අපනයනයට කිරීමට තැත් කළ දෙදෙනක් ග්‍රෑන්ඩ්පාස් ග්‍රේලයින් රේගු අංගනයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
පරණ තඹ අපනයනය තහනම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් හැන්ගර් කිලෝ 32000 ක් වෙන්න කන්ටේනර් 10 ක විතර පටවන්න වෙන බව මේ මෝඩයෝ දෙන්න දන්නේ නැද්ද ? (නදී)
මේවා දැන් නම් පෝලිමට අල්ලනවා. කලින් කොච්චර පිට වෙන්නයි ඇතුල්වෙන්ටයි ඇද්ද අප්පා.(නදී)
මෙවැනි වරදට කරන දඬුවම මුදලින් දඩ අයකිරීමට වඩා දෙයක් විය යුතු යැයි මම විස්වාස කරමි. ජපානයේ සමාජ විරෝධී නීති විරෝධී ක්‍රියාවලට බරපතල දඬුවම් සිර ගෙදරදී ලබාදෙනවා. ඒ නිසාම එහි මෙවැනි ක්‍රියා විරලය. (නදී)
කිලෝ 32000 ක් කියන්නේ ටොන් 32 ක්. 20 ක්න්ටෙනරයක ටොන් ගාණක් පටවන්න පුලුවන. (අ)