පොලීසිය භාරයේ සිටි සැකකරුවකුට වදහිංසා කළැයි සැකපිට චුන්නාකම් හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු අට දෙනකුට ලබන 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා නියෝග කළේය.
2011 නොවැමිබර් 22 වැනි දා යාපනය චුන්නාකම් පොලිස් වසමේ සිදු කළ මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනෙකු අතුරින් ශ්‍රී ස්කන්ධරාජා සුමනන් නැමති සැකකරුට වදහිංසාවන් සිදුකළ බවට චෝදනා එල්ල කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ අටකට නොතීසි
හේවා Tuesday, 06 September 2016 09:05 PM
නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේද? (නි)
දේව් Tuesday, 06 September 2016 09:59 PM
වදහිංසා සිදුනොකළ පොලිසියකින් අබ අහුරක් ඉල්ලුවා වගෙයි. ඇඹිලිපිටියෙන් ලැබුණ ආරංචි මතකනේ. මේවා හොයනවට දැන් රජයට අපේ ප්‍රණාමය. (නි)
නිමල් ලලිත Wednesday, 07 September 2016 01:27 AM
අපරාධකාරයෙක් පොලිසියට ගෙනවිත් තේ පැන් සංග්‍රහයක් කර ඔලුව අතගාමින්, ආදරේ කරමින් ප්‍රශ්න කරනවිට ඔහු කළ සියල්ල හෙළිකරන බවද එතකොට අපි හිතාගන්න ඕනෑ? (නි)