හොරණ සූදු පොළක් වටලා සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සූදු පොළ පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා පොලීසිය එද්දී ගේට්ටුව ඇර දී අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.
හොරණ සූදු පොළක් වටලා සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සූදු පොළ පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා පොලීසිය එද්දී ගේට්ටුව ඇර දී අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයා පලා බබෙක්ද දන්නෙ නැහැ (නි)
බූරු ගැහිල්ලේදි කොළය යටින් ගහනවා කියන්නෙත් මේකටම තමයි මම හිතන්නේ (නි)
රටේ නිල නොවන ජාතික ක්‍රීඩාවක් වගෙයි. ලොකු ඉතිහාසයකුත් තිබෙනවා. නීතිගත කළොත් නරකද? (නි)
බූරු පොලේ නියම අයිතිකාරයා පොලිසියේ ලොකු මහත්තයා වෙන්න ඇති. ගාල්ලෙත් තියෙනවා මෙවැනි බූරු පොළවල්, මූදෙන් වැලිගොඩ දමන ව්‍යාපාර, රටම දන්නවා නියම අයිතිකාරයෝ කවුද කියලා, නීතිය මකුළු දැලක්නේ, කපුටෝ රාජාලි ඒවා කඩාගෙන යනවා, පොඩි මැස්සෝ තමයි දැලට අහුවෙන්නේ. (නදී)
ඔහොම දේවල් වෙනවා. ගානට මිනිහම ඔත්තුව දෙන්න ඇති. (නි)
අපේ ගම්වල ඒ කාලේ බූරු පොළ අයිතිකරුට කිව්වේ 'කෙළවන්නා' කියලා. හොඳ යෙදුමක්. (නදී)
ගමේ සූදු කෙළවන්නේ කව්ද කියලා ගමේ හැමෝම දන්නවා , පොලිසිය විතරක් දන්නේ නැහැ. අනේ පව්, බබ්බු. (නදී)
නියම මිනිහෙක්නේ! පොලිසියට ගේට්ටුවත් ඇරලා දීලද? (නි)
ඔන්න මිනිස්සු! දේශපාලනයටත් ගැළපෙනවා (නි)
මිනිහා ජපන් කෙනෙක්ද? (නි)
පුදුම පාවාදීමක්නේ! (නි)
බූරු පොලේ අයිතිකරු සාමාන්‍යයෙන් දුවන්නේ ඔට්ටු සල්ලි ටිකත් අරගනමයි. කසිප්පු පෙරන අතරේ පොලිසියෙන් පනින කොට පෙරන පුද්ගලයා දුවන්නේ තඹ බටය ඇද ගෙනමයි. ඒක තමයි වටිනාම කොටස. අපේ අයියල ඕවට හොඳට පළපුරුදු ඇති අයනේ. අලාබය අවම කිරීමේ උපක්‍රම තමයි ඔය. (නදී)