මොරගහහේන යහලකාලේ වතුයායේ පිරිසකට පහරදී අශෝභන ලෙස හැසිරුණ බව කියන පොලිස් සැරයන් වරයෙක්, කොස්තාපල්වරයෙක් හා සිවිල් ආරක්ෂක සෙබළෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. පොලිස් රියදුරා අත්අඩංගුවට ගැනීමට සොයයි . ළමා අපචාර සිද්ධියක් විභාග කිරීමට ගිය එම පිරිස බීමත් සිටි බව කියමින් මීට කලින් වැඩ තහනම් කර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලීසිය (ස)
ගස් බදින්නයි තිබුණේ රාළහාමිලා ටික. (නි)
හැමෝම ඔහොම නෙමෙයි. ඒත් කිරි කලේකට ගොම බින්දුවක් වැටුනත් ඇති.(ස)
යාලුවො කියලා බලන්නැතුව අත් අඩංගුවට ගත්තු එක නම් ගොඩක් හොඳයි. එතකොට අඩු තරමෙ කාලෙකදි හොඳ අයට විතරක් හරි ඕකෙ ගෞරවේ රැක ගෙන ඉන්න පුලුවන් වේවි. (ස)
මෙයාගේ ගොඩක් වැඩ ගොම ගොඩක් වගේ....ගොඩක් වෙන්නේ කිරි බිංදුවට ගොම ගොඩක් වැටෙන එකයි (ස)
නිල ඇඳුම දා ගත්තට පස්සෙනම් මෙයාලා සිංහයෝ වගේ (ස)
ඔහොම දෙතුන් දෙනෙක් හිටියාම හොඳටම ඇති හැමෝගෙම සායම යන්න. පොලිසියෙ අනික් අයට තියෙන්නෙ ඔහොම අය අහු උන ගමන් වවුලගෙ මගුල් ගෙදර යවන්න. එතකොට හරි යයි. (ස)
ඇඟ පුරාම ගොම ගාගන්නවා (ස)
එයාලත් ඉතිං වැඩකරන ජනතාවනේ. ඔන්න ඔහේ පොඩි ෂොට් එකක් ගත්තට මොකද වෙන්නේ? (නි)
අද උදෙත් මම අවශ්‍යතාවයකට පොලිසියට ගියා. පොලිස් නිලධාරින් ඉතා සුහදව අචාර ශීලීව සේවය ලබා දුන්නා. සමහර අය කරන වැරදි වලට පොදුවේ පොලිසියට බනින එක හරි මදි. (ස)
පොලිසියේ දැන් රජකරන්නේ කැළෑ නීතිය වගෙයි. (නි)