රාත‍්‍රි රාජකාරී කාලයේදී මත්පැන් බී ගුටි බැට හුවමාරු කරගත් බව කියන පොලිස් සැරයන්ගේ හා කොස්තාපල්ගේ වැඩ තහනම් කර ඇතැයි කෑගලූ පොලිස් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හමුදාවෙ වැඩ හොයන්න කොමිසමක් පත් කළ යුතුයි.!(නු)
පොලිසියට විරුද්ධව පැමිණිලි කරන්නෙත් පොලිසියමනේ. (නි)
මම නම් කැමති ඒ වැඩේට (දී)
කෝච්චි අර්බුධයට ගහ ගත්තද දන්නේ නෑ (ස)
අන්න හොද වැඩක්
සාජන් නල්ල තම්බි නාටකය පුරුදු වෙන්න ඇති. (නි)
ඒ ඇතිද? බීලා, රෑට රස්සාව ඉවරවෙලා පාරේ යන අය අල්ලන් ගිහිල්ලා, කුඩුවේ දාලා, ඩෝප් හිදෙන්න ඇට කුඩු වෙනකම් ගහන්න එදා කට්ටිය නැති වෙන්න ඇති. (නි)
මෙයාල බීලවත් ගහගත්තාද (අ)
හොඳ කුට්ටියක් ලැබෙන්න ඇති (අ)
හැමදේම හුවමාරු කරගන්න නරකයි (ස)
මොකට ගහ ගත්තද (ස)
මත්පැන් බැලුම් පාවිච්චියට උනන්දු කළා නම් තමයි හොද (නි)
මගේ ඇඟ රිදෙනවා උණ ගන්නට ඒනවා පී . සී ගහපු තැන ඉල ඇට කකියනවා (ස)
රාළහාමි මන් පොලිසියේ රාළහාමි මන් (ස)
රාළහාම් අන්තිමේට කියයි මට කවුරුත් ගැහුවේ නැහැ, මමම ගහ ගත්තා කියලා. (නි)
රටේ ප්‍රශ්න විසදාගන්න නොහැකිව දෙන්නා ගහගන්න ඇති (නි)