ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මින් පසු ශ්‍රී ලංකා පොලිසිය ලෙස හැඳින්වීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (31) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මින් පසු ශ්‍රී ලංකා පොලිසිය ලෙස හැඳින්වීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (31) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුවේ නැත්නම් මොකටද පරීක්ෂණ? කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියනවා. (බ)
ඔක්කොටම කලින් යල් පැනපු ඔය ඇඳුම වෙනුවට ලස්සන පාටක් හඳුන්වා දුන්නොත් හොඳයි පොලිසියට. ලෝකේ පොලිස් නිලධාරීන් කොපමණ හැඩ ද? (අ)
නියමයි.... නියමයි... අපිට අලුත් පොලිීසියක්. නම එක්කම පොලිසියේ වැඩත් වෙනස්වෙයි නේද? (ම)
අනාගතයේ දී රාජ්‍ය සේවයේ \"දෙපාර්තමේන්තු\" සේවකයින්ට පමණක් ලැබෙන වරප්‍රසාද (රේල්වේ වොරන්ට් , පෙන්ෂන් ) එහෙම නැති කරන්න පොටක් පාදාගෙන වගෙයි .(ම)
පොලිස් දෙපාර්තුමේන්තුව දේශපාලකයන්ට බය වුණාට ශ්‍රී ලංකා පොලීසිය එහෙම වෙන එකක් නැහැනේද?(ම)
දැන් නීතිය නවන්න පුලුවන්ද නම වෙනස් කළාම. විසිල් පමණක් ඇති බල්ටි නැති පොරකටනේ භාර දීල තියෙන්නේ. එයා දේශනා පවත්වමින් යනවා විතරයි වගේ. (බ)
ඔය හදන්නෙ පෙන්ෂන් එකටත් කෙලින්න (බ)
ඇති යාන්තම්. ඔන්න පොලිසියට තිබුණ ප්‍රශ්නේ තේරුම් ගත්තා. දැං ඉතිං ඒ ප්‍රශ්නේ විසඳපු නිසා හෙට ඉදං පොලිසිය හරියට වැඩ කරාවි. (බ)
ඇයි බය ? (බ)
ඔය දෙපාර්තමේන්තු කෑල්ල තමා පොලිසියේ තිබුන ලොකුම ප්‍රශ්නේ. දැන් නම් හිතාගන්නවත් බැරි ලොකු වෙනසක් වෙයි ශ්‍රී ලංකා පොලිසියේ (බ)
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ (බ)
ඕකට පොලිසිය කියන්නේ නැතුව පොලෝසිය කියල දැම්මා නම් හොදට ගැලපෙනවා. (අ)