ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අද (03) රට පුරා විවිධ ප්‍රදේශවල සැමරුම් උත්සව සංවිධානය කර ඇත.
හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් දිනය හැටන් පොලිස් කොටිඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි සහකාර පොලිස්අධිකාරි ඩි.ඩි. දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යයාලයේදි පැවති අතර හැටන් මුලස්ථාන පොලිසියේ පොලිස් දිනය හැටන් මුලස්ථාන පොලිස් පරීක්‍ෂක දයාල් ඩිගහවතුර මහතගේ ප‍්‍රධානත්වයෙන් හැටන් පොලිස් කි‍්‍රඩාංගණයේදි පැවැත්විණි.
නුවරඑළියේ ද සැමරුම් උත්සවයක් පැවැත්විණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150යි. ශ්‍රී ලංකා පොලීසියට දවස් කීපයයි. (රේ)
රටේ සාමය නිතිය රකින අපේ පොලිසියට මගේ ප්‍රණාමය, (රේ)
ණයබරින් මිරිකෙන ශ්‍රී ලංකාවට ආදර්ශයක් වශයෙන් උත්සව පැවැත්වීමෙන් වැලකුනානම් නේද හොඳ(රේ)
අපේ පොලිසිය දිනෙන් දින දියුණුවේවා! (නි)
පොලිස් රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බිම දමාගෙන පහර දෙන අයුරුත් පණ බේරාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා දිව යන අයුරුත් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. ස්ථානයක කොළඹ කොටුව ප‍්‍රදේශයේ බවත් පහර දීම සිදු කරන්නේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් බවත් එම වීඩියෝවට අදාල විස්තරයේ දැක්වෙයි. අපේ පොලිසිය දිනෙන් දින දියුණුවේවා! (බ)