(ඩී.ජී.සුගතපාල)
උණවටුන වැල්ල දේවාල උත්සව භුමියේදී වෙළඳසලක සේවකයකුට පහරදි සංචාරක පොලිසියේ නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පැම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වෙද්‍යවරයකු සහ වෛද්‍ය පිඨයේ සිසුවකු ද සිසුවියන් තිදෙනකුද එක් අයකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ පෙම්වතියද තවත් යහළුවකු සහ යෙහෙළියන් දෙදෙනකුද ඇතුලු පස්දෙනා වැල්ල දේවාල උත්සවයට පැමිණ මත්පැන් පානය කර ඇති අතර පසුව ඉතිරිවු මත්පැන් පානය කිරිම සඳහා කඩයකට ගොස් විදුරු ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙළද සල වසා ඇති බව එහි සෙවකයකු පැවසිම නිසා එම සේවකයාට පහරදිමක් කර ඇත.
පසුව මේ සම්බන්ධයෙන් සංචාරක පොලිසියට පැමිණිලි කරන ලද අවස්ථාවේ එහි සැරයන්වරුන් දෙදෙනකුටද සාපරාධි බලහත්කාරය පා යමින් සිටියදි යද්දෙහිමුල්ල හන්දියෙදි ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිසියට පාට් දමා වෛද්‍යවරයාට, වෛද්‍ය සිසුන්ට පනින්න බැරිවේ
RSD Friday, 04 August 2023 04:06 PM
බලාගෙන.ඔය දොස්තර මහත්තුරු හිතන් ඉන්නේ ඕන දෙයක් කරලා බේරෙන්න පුළුවන් කියලා.උන්ගේ නලාවේ බලේට. ගොමා එකේන් විරෝධය පාවිද දන්නේ නෑ.අත්අඩංගුවට ගත්තා කියලා.දොස්තරවයි.දොස්තර පැටව් ටිකයි