පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලිය වැවදී පොලිස් බස් රියක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලැබීය.
බසය පොලිස් තූර්ය වාදක කණ්ඩායමක් රැගෙන යමින් සිටියේය.
අනතුරින් පසු බසය නොනවත්වා ධාවනය වු බවත් රාජාංගනයේදී රියදුරා සමගින් අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාලියවැව පොලීසියට ජනතා උපහාරය.වැරදි කල අයට නිසි දඩුවම්, යතුරුපැදිකරුට ඉක්මන් සුවය. (ස)
නිතිය දන්නා කට්ටිය වැඩියිනේ ඒක ඇතුලේ ඒක වෙන්න ඇති (දී)
යතුරුපැදිකරුගේ ජීවිතය වගේද සංදර්ශනය වේලාවට පැවැත්වීම පොලිස් අණක්නේ. (දී)
පොලිසියෙන් නීති කඩන එක සෑමදාම කරන දෙයක්. (නි)
ලකුණු 10යි..... (නි)
පේනවා නේද පොලීසියෙ වැඩිහරියක් ඉන්නෙ කොහොම අයද කියලා (නි)
රාළහාමිට බලපත්‍රය නැතුව ඇති (නි)
ඕවාට තමයි කියන්නේ ලයිට් නැති දුම් දමන වාහන කියලා (නි)
බලමු පොලිස්පතිතුමාගේ ප්‍රතිචාරය... (නි)
ඕක නේ මම කියන්නේ පළාත් සභා වලත් පොලිස් බලතල, මන්ත්‍රී උන්නානසෙලට හමුදා බලතල දෙන්නම ඕනේ කියලා. මම ඔලුවේ අමාරු කාරයෙක්.(නදී)
නීති කඩන්නෙ නිලධාරින්
මේ ශ්‍රී ලංකාවේ පොලිසියනේ .බය වෙන්න දෙයක් නෑ.... (ස)