කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී පිහි පහරට ලක්වූ මවක (26) රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සැමියා (32) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී පිහි පහරට ලක්වූ මවක (26) රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සැමියා (32) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි අක්කේ, ඔබගේ කීම හරියට හරි (නි)
මෙහෙම වෙන්න මොකක්හරි බරපතල දෙයක් සිද්ද වෙලා ඇති ...(අ).
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉදිරිපිටම මේ දෙය සිද්ධ වුනා නම්, "සැකකරු" කියන එකත් වැරදියි නම්, "වරදකරු" කියන එකත් වැරදියි නම්, අපි හුග දෙනෙක් අහලා නැති,ඔතනට ඔබින, සිංහල වචනයක් ඇති පොත් පත්වල.....දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න හරි " වචනය ". ....සැකකරුවෙකු යන වචනයේ තේරුම,යම් කිසි පුද්ගලයෙක් කෙරු ක්‍රියාවක්, වෙනත් කිසිවෙකු විසින් නොදැක, ඒ පුද්ගලයා පිළිබද සැක කිරීමක් නොවේද...? (දී)
විහඟ චන්ද්‍රා මේක ඔයාලට උනානම් මොන පැත්තද ගන්නේ (දී)
අධිකරණයෙන් වරදකරුවෙකු වෙනතුරු ඔහු සැකකරුවෙකි. (නි)
ගාමිණි-සිරිවර්ධනගේ උදාර වාක්‍යය දුටුවහම මට මතක් වුණේ"ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන. අනේ මෙහෙමත් පිරිමි. (නි)
ඉතින් සුගුනවති අක්කම අපි හැමෝටම කියලා දෙන්නකෝ නීතිය හරියට ක්‍රියාමක වන විදිය. (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමයි (නි)
සුගුනවති, ඔයා මහේස්ත්‍රාත් වෙන්න යන්න එපා. මෙතන අපේ පාඨක පිරිස බුද්ධිමත්. (නි)
පහරදෙන්නත්, පහර කන්නත් හේතු ඇති. (නි)
පොලීසිය අතුලේදීම පිහියකින් ඇනීමට තරම් ස්වාමි පුරුෂයෙකුට, ශක්තියක් එ්මෙන් හැඟෙන්නේ භාර්යාව නොහොබිනා වැඩක් කර ඇති බවයි (නදී)
රොකී, ජෙහාන්, දයා අලහකෝන් යන අපේ අයියලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)
චන්ද්‍රා, ඔයාගේ කතාවේ හැටියට මිනිහෙක් ඔයාට පිහියෙන් ඇනලා මැරුණත් මැරිලා කියලා සැකකරන්නයි වෙන්නේ (නි)
ජෙහාන්, පොලිසිය අල්ලන්නේ සැකපිට. ස්ථිර වන්නේ උසාවියෙන් (නි)
පොලිසියේදීම මෙහෙම වෙනවා නම් ඉතින්....? (නි)
අනේ අපේ පොලීසියටත් ගිය කලක්? (නි)
සැකපිට කිව්වේ ඒ වෙලාවේ පොලිසියේ ඇතුලේ හිටපු ඔක්කොම නින්දේද ඉඳලා තියෙන්නේ ? කවුරුවත්ම මේ සිද්ධිය දැකලා නැද්ද ? (නදී)
දයා අලහකෝන් මහත්තයා දන්නේ නැත්නම් දැනගන්න කිසියම් පුද්ගලයෙක් කිසියම් වරදකට උසාවියකින් වරදකරු කරන තෙක් ඔහු සැකකරුවෙකු පමණයි (නදී)
පොලිසිය ඇතුලේදිම පිහියෙන් ඇන්නමත් ඒකත් සැකපිටද ? (නදී)
කාන්තාවකට අතින්, පයින් හෝ ආයුදයකින් පහර දෙන නමට පිරිමි කවදාවත් පිරිමි නොවේ. මේ පහර දී තියන ස්ථානය දැක්කම කම්පාවට පත් වෙනවා. (නදී)