මහඉඳුරුවේදී පෞද්ගලික බසයකට දැරියක යට වී බරපතල තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු බසයට හානි කළ බව කියන පිරිස විසුරුවා හරිද්දී තුවාල ලැබු සිසුවෙක් රෝහල් ගත වී සිටී.
ඔහු කියා ඇත්තේ පොලීසියේ නිලධරයකු ඔහුගේ කනට ගැසු බවයි.
එවැන්නක් සිදු නොවු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසිය බොරුකරන්නේනැහැ . අපේ පොලිසිය ගැහුවනම් ගැහුවම කියයි (දී)
මේ ගැන හොයලා බලන්න (දී)
ළමයාට බොරු කියන්න උවමනාවකුත් නෑ නේද ?(දිල්)
පොලිසියෙන් ගුටි කාපු පළමු ළමයාත් මෙයා නොවේ. අවසාන ළමයාත් මෙයා නොවේ.(දිල්)
අද කාලේ ළමයි යක්කු පැටවූ වගේ.කරන දේවල් පෙනෙනවානේ. මේවට වග කියන්න ඕනි දෙමාපියන්. (අ)
ලංකාවේ පොලිසිය කනට ගහන්නෙත් නැහැනේ!!! අත ගානවා විතරයි අනේ!! (අ)
දේශපාලුවන්ට දනින් වැටීගෙන.අහිංසක පොඩි ළමයිටයි,අහිංසක මනුස්සයන්ටයි මෙයාලා සිතල චන්ඩි වෙන්නේ.අපි නොදන්නා පොලිසිය. (අ)
දෙපලුවන්ට දනින් වැටීගෙන.අහිංසක පොඩි ලමයිටයි,අහිංසක මනුස්සයන්ටයි මෙයාලා සිතල චන්ඩි වෙන්නේ. (දී)
මට නම් මොකුත් මතක නැහැ (දී)