බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇතුලත්කරනු ලැබූහ. මේ තිදෙනා අතර ඔක්කම්පිටිය හංදියේදී ඇතිවූ ගැටුමක ප්‍රථිඵලයක් මීට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ.
බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇතුලත්කරනු ලැබූහ. මේ තිදෙනා අතර ඔක්කම්පිටිය හංදියේදී ඇතිවූ ගැටුමක ප්‍රථිඵලයක් මීට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කලිනුත් කිව්වා පොලිසියට ගහන්න අයිතිය දීල තියෙන්නේ ඇමති පුතුන්ටයි නගරාධිපති හා ඊට ඉහල තනතුරු දරන අයටයි පමණක් බව. ඇයි මේ අයිති නැති වැඩ කරන්නේ? උප සභාපති තුමා ඉකමනට ඒ වර්ගයේ කෙනෙකුට කොක්කක් දාගන්න. (නදී)
හරිම කණගාටුයි. මේකද යහ පාලනය කියන්නේ? (නි)
ඔය දෙගොල්ලම කරන කියන දේවල් ඉතිහාසයේ ලියවෙන්න ඕනෑ. එතකොට ඒවා දකින අලුත් පරම්පරාවල් තේරුම් ගනීවි ඒ කාලේ රට පාලනය කරලා තියෙන්නේ කොහොම කට්ටියක්ද කියලා. (නි)
බලතල ආයුධ තියාගෙන ගුටි කාපු පොලිසියේ අය වහාම ගෙදර යැවිය යුතුයි. (නි)
පෑලියගොඩ පොලීසිය හැර සියළුම පොලිස් ස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්න (නි)
ඔහොම යමු කොහොමත් ආශ්චර්යය කරා යන ගමනේ දී ආශ්චර්යවත් දේවල් තමා අහන්න වෙන්නේ. එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්.(නදී)
මහා දේශපාලුවෝ දන්නවා පොඩි අයට දඬුවම් කලොත්, ඒක කැරකිලා කවදාහරි එයාලටත් එයි කියලා. නැත්නම් ඔය වගේ දේවල් නවත්තන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. (නි)
බොන්සෝට දැන්ද තේරුනේ රටේ නීතිය අගාධයට ගිය බව? (නි)
රටේ ලොකු අය වැරදි කරන අයට උදව් දිදී ඒ අය නිදහස් කරන්න අණ දෙනකොට වෙන මොන කතාද? ඔය හැමටම කළ පව් පලදේවි නිසි වෙලාවට (නි)
ෂා ....මේක දැන් පුරුද්දකට ගිහින් වගේ (නි)
බලාගෙන යනකොට රටේ වැඩිහරියක් අපරාධ කරන්නේ දේශපාලකයෝනේ. රටක නීතිය අගාධයට ගිය හැටි! (නි)
අවුරුදු සැණකෙළියක් වගේ තියෙන්න ඇති. (නි)
දේශපාලන හයියට පොලිසිය යටවෙලා. පොලිසියට කොන්දක් නැද්ද මේ දූෂිත දේශපාලුවන්ගේ බල බිදින්න? (නි)
කවුරුත් ගහ ගන්නේ අපේ තුට්ටු දෙකට. (නි)
ප්‍රාදේශීසි සබාපතිලා කියන අය ගැන මුළුරටම දන්නවා. රටක නීතියක් තිබෙනවා. නිතිය කාටත් පොදුයි. උගත් සුදුසෙක් හොයාගන්න නම් ඔය තිබෙන මනාප ක්‍රමය නැති කරන්න ඕනෑ (නි)
කොස්තාපල්ලා දෙන්නා මාරු වෙලා යන්න බෑග් ලැහැස්ති කරගත්තා නම්.... (නි)
පොලිසියේ දෙන්නා ගහගෙන ඒක බේරන්න උප සභාපතිතුමා ගියාද දන්නෙ නැහැනේ. (නි)
ඔහු යම් උපදෙසක් මත හෙට අනිද්දා නිදහස් වේවි. (නි)