අඩි විසි දෙකක් දිග කිලෝ 125 බරැති පිඹුරකු මාතලේ උකුවෙල විදුලි බලාගාර පෙදෙසින් අල්ලාගත් බව වනජීවී නිලධරයෝ කියති. පිඹුරා ඇලැහර ගිරිතලේ වනජීවී අභය භුමියට මුදා හැරීමට යයි.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන හැටියට කට්ටිය පුවක් ගහක්වත් දැකලා නැහැ..!!(නු)
මෙයා අහිංසක සතෙක්. (නි)
පිලිපීනේනම් පිඹුරු මස් කියන්නේ රස කෑමක්..මම නම් කෑවේ නෑ හැබැයි...(ස)
අම්මෝ කකුල් දෙකේ පිඹුරොත් ඉන්නවනේ...(ස)
සනත් මහත්තයා ඔයා කියන දේ ඇත්තක් තියෙනවා, කාරණය මේකයි. පිඹුරා සමාන්‍යෙයන් තමන්ගේ වසමට හුරුවෙලායි තමන්ගේ ජීවිත පැවැත්ම ගෙනයන්නේ. ඒත් අළුත් වසමකට ගියපුවාම උගේ ඒ සමතුලිත තාවය බිද වැටෙනවා.මේ හේතුවෙන් ඌට හානියක් වීමට ඉඩ වැඩියි.(ස)
මටත් දෙන්න හැඳුනුම්පතක්...! එක පාරක් අල්ලං ගිහිං බර කිරුවා දිග මැන්නා පොටෝ ගත්තා... සමහරු වීඩියෝ කලා.. උස්සලා බැලුවා..අතගාලා බැලුවා... කරන්න තියෙන ඔක්කෝම කලා... යන්තං බේරුනා... හිටිය තැනම හිටියොත් ආයේ මාට්ටු වෙයි කියලා හිතලා ටිකක් ලොකේෂන් එක මාරු කලා... මේ පුතාලා ටික ආයේ අල්ලගත්තා... දැන් ආයේම බර කිරනවා දිග මනිනවා පොටෝ ගහනවා... වීඩීයෝ කරනවා... එක එකා ඇවිත් උස්සලා බලනවා අතගාලා බලනවා... මේකේ ඉවරයක් නැද්ද ? මොන කරුමයක්ද..?(ස)
මධු කියන්නේ පුවක් ගහක් වගේ කෙනෙක් වෙන්න ඇති. (නි)
ඒකහොඳ ප්‍රවෘත්තියක
එහෙම කෙනාටම ප්‍රශ්නේ වෙලා තියෙන්න පුවක් ගහ, පිඹුරගේ ගැන නෙමේ. පුවක් ගහ උපමාවක් විතරයි. මේගොල්ලන්ට පිඹුරෙක් තරම්වත් මොලයක නෑනේ අම්මපා (අ)
ඒකනම් ඇත්ත (අ)
පුවතට ස්තුතියි..!!(නු)
අනේ මධූ, ඔයාගේ ලිපිනය දෙනවද කරුණාකරලා. අපි කවදාවත්ම පුවක් ගහක් දැකලා නැහැ. (නි)
අපේ කට්ටිය ඕකවත් මස් කරන්න හදයිද දන්නේ නැහැ. (නි)
මොන පුවක් ගහක්ද? හැබැයි හරිම ලස්සනයි. (නි)
පුදුම පිඹුරෙක්නෙ..(නු)
ඇත්තම පිඹුරෙක්ද මූ? (නි)
මීට වඩා ලොකු පිඹුරෝ අපේ පැත්තේ ඉන්නවා. (අ)
මේ වගේ පිඹුරන් තවත් ඉන්න පුළුවං.. සම්පූර්ණයෙන් වැඩුණු මිනිසෙක් උනත් පහසුවෙන් ගිලින්න පුළුවං.. අවධානයෙන් නොසිටියෙත් මිනිස් ජීවිතවලට අනතුරු සිදුවෙන්නට පුළුවං.. වැඩිහිටයන් විශේෂයෙන් අවට පරිසරය සහ දරුවන් ගැන විමසිල්ලෙන් නොසිටියොත්...(නු)
අනේ, පුවක් ගස් දැකලා නැත්නම් හොදයි ඉතිං. (නි)
බයික් එකේ හිටිය පිඹූරා වගේමයි. හරිම ලස්සන හමක් පිඹුරට තියෙන්නේ. අනේ අපේ මේ පිඹූරට කිසිම කරදරයක් වෙන්න නම් එපා. (නි)
මාර පිඹුරෙක්නේ... (ස)
මොනවා වුණත් අපේ රටේ මේ සම්පත් අප රැකගත යුතුයි. (නි)
මධූ නම් තවමත් පුවක් ඇහිදින්න කැමතියි වගේ (නි)
දැන් හැමෝම පිඹුර ගැන නෙමෙයි මධුගේ පුවක් ගහ ගැනනේ කතාව, මධු ලගේ විතරක් නෙමෙයි අපේ වත්තෙත් පුවක් ගස් තියෙනවා (අ)
මිට වැඩිය ලොකු පිඹුරෙක් අපේ පැත්තේ ඉන්නවා. (නි)
කොහොම නමුත් පිඹුරා නොමාරා නිදහස් කළ එකම ලොකු පිනක්. ඌ අහිංසක සතෙක්. (නි)
හරිම ලස්සනයි... (ස)
උකුවෙලින් මීට පෙර සොයගත් පිඹුරා ලෝකේ විශාලතම පිඹුරළු..මෙ පිඹුරා ඊට වඩා බරයා , දිගයි නේද ?? (ස)
එක වෙඩිල්ලක් තිබ්බොත් අපේ කට්ටිය කියන්නේ ඉතිං, වෙඩි වරුසාවක් තිබ්බා කියලනේ. (නි)
හැම පුවක් ගහම අඩි 22 ද දිග ? (ස)
සෙලනිකා ඔය දන්නා තරම තමයි. පුවක් ගහක් එක පාරම ලොකු වෙන්නේ නැහැ. පොඩියට තිබිල ටිකෙන් ටික උස යන්නේ. මේ පිඹුරත් පුවක් පොඩි ගහක් තරම්. රචකයා ඔයාලහේ කුතුහලය වැඩිකරන්නැයි එහෙම ලියන්නේ. (ස)
දැන් හැදෙන පුවක් ගස් වල තරම... (ස)
නියමයි... (ස)
සෙලනිකා හරි .මේ සතුන් අපි ආරක්ෂා කර ගතයුතුයි.. (ස)
කලබල වෙන්න එපා...පුවක් පැලයක්.. (ස)
අම්මෝ මු මාතලෙන් ද තව ඉන්නවද දන්නෑ............. (ස)
සෙලනිකා හරි... (ස)
ලංකාටේ පවා මෙය ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන, අප වතුපිටි අසලින් ජීවත්වන වනජීවී සතුන් පෙන්වා දෙන ලස්සන සිද්ධියකි. පුවත දැන්වීමට ඉතාමත් ස්තූතියි. පුවක් ගසේ සංසන්ධය නිවැරිදිය. පුවක් ගසෙන් දක්වා ඇත්තේ පිඹුරාගේ වටප්‍රමාණයයි. (ස)
කවුද මූ පුවක් ගහක් තරම් කියන්නේ. බොරු උපමා කියන්නේ නැතිව විශාල පිඹුරෙක් කීව නම් ඉවරයිනේ(ස)
අයියෝ, මූ මොන පිඹුරෙක්ද? මූ හරියට අර බයිසිකලේ ගිය එකා වගේනේ. (නි)
මේ අර අහවල් පිඹුරම තමයි. අම්මෝ, මේ මාසෙකට මූ ලොකු වෙලා තියෙන තරම (නි)
ලංකාවට ආපු වෙලාවක අපේ වත්ත පැත්තේ යන්න ඕනෑ පුවක් ගස් ටික බලලා එන්න. (නි)
පුදුම විශාල පිඹුරෙක්නෙ. කැළෑ වලට මුදා හැරලා මේ සතා ආරක්ෂා වෙයිද? සමහරු නම් දැනටම ප්ලෑන් කරලත් ඇති. සත්තු වත්තට තමයි යවන්න තිබුණේ. (නි)
වනයේ අසිරිමත් සම්පත්. (නි)
මධු, ඔයා කවදද අයෙ ලංකාවට එන්නේ. හරි ශෝක් ! එතකොට අපට ආයෙත් ඉස්සර වගේ වත්ත පහළ පුවක් ඇහිදින්න යන්න පුළුවන්. (නි)
මධූ, කැමතිද දන්නේ නෑනේ දැන් පොඩි කාලේ කරපු දේවල් වලට? (නි)
පිඹුරු රජයක්. පිඹුරු පතක් හෑදුවා නම් මරු. (නි)
අම්මෝ, මේ මාසෙකට මූ ලොකු වෙලා තියෙන තරම? (නි)
මේ ඡායාරූපයේ ඉන්නේ නයෙක්. (නි)
පුවක් අහුලන්න ගියාට කමක් නැහැ. පරිස්සම් වෙන්න. මොකද පිඹුරන් ඉන්නවනේ. (නි)