මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්‍රීයේ මහරගම හා අවට වීඨි සංචාරය සිදු කෙරිණි විහාරාධිපති බ්‍රහමණගම රතනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි බස්නායක නිළමේ ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක බණ්ඩාර මහතාගේ සහ සතර දේවාල නියෝජනය කරමින් දුමිදු නුවන් කොඩිකාර,කෞෂල්‍ය චාමර සමරසිංහ,රුචික නිශාන්ත සමරවික්‍රම,බුද්ධික ප්‍රසන්න ද සිල්වා,ආර් ඒ කල්ප සුරංග යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමාණි ලොකුගේ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ගාම්භීරයි (නදී)
කෝ පෙරහැර.... ? (නදී)
තාම අන්දනවා සේන, පොඩ්ඩක් ඉන්න. (අ)
මෙි අවුරුද්දෙ බලන්න බැරිවෙන වානේ (අ)
සුබද්‍ර -නැහැ අපි අන්දවල තියෙන්නේ. අන්දවන්න දෙයක් නැහැ සේන. (නදී)
කොහොමද , ඇමති තුමා දැන් සැප පරණ අනාථගාරයේ හිටියා නම්. දැන් පෙරහැර පස්සෙන්ම එනවා නේද නමට වදින්න මොකද ඔයාගේ සමකාලීනයෝ කි දෙනෙක් ජිවතුන් අතරින් සමු අරන්ද ඇමති තුමා. වාසනාවන්තයෙක් ඉදිරියටත් ඔය පෙරහැරේම යන්න (නදී)
සේන, ගොඩනැගිලි වල කාමර ඇතුලේ කොහොමද පෙරහැරවල් යන්නේ, පෙරහැර යන්නේ පාරෙනේ, මේ ඊට පෙර ගොඩනැගිලි ඇතුලේ යන දේසපාලන පෙළහර (නදී)