ජනමාධ්‍ය පිළිබඳ කොමිසම ස්ථාපිත කළ පසු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අහෝසි කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ගැන ජනමාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
පුවත්පත් මණ්ඩලය ගැන විවේචනය කළ උදවිය දැන් එය නඩත්තු කරමින් සිටින්නේ ඇයිදැයි ප්‍රධ්‍යවේදියා විමසීය.
(එම වීඩියෝව පහතින්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි බලමුකෝ ඔය කියන දේවල් වෙයිද කියලා (නි)
මට හරිම දුකයි මෙතුමාත් මේ දේශපාලන කුණුගොඩට වැටුණු එක ගැන. (නි)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)