( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි කිරීම එම විහාරාධිපති මොරහැව සුගත ජෝති හිමියන්ගේ අචාර්යත්වයෙන් ලබන 15 වැනිදින පෙරවරු 10.43 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු...! දර්මයෙහි පිහිටා කටයුතු කර නිර්වානවබෝදය ලබා ගෙන මනුසත්වයාත් සසර දුකින් එතෙර කිරීමට හේතු වාසනා වේවා! (නදී)
උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දින මේ සිදු වූ උතුම් පින්කමට දායක වූ සියලුම පින් වතුන්හට දළඳා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (නදී)
සුභ පැතුම්! (නි)