කතරගම කඳසුරිඳුගම නිවසක පුද්ගලයකු එහි තම බිරිය, නැන්දම්මා ඇතුළු හය දෙනකුට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇතැයි ද, ගිනි තැබූ පුද්ගලයා ඇතුළු සිව් දෙනකු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ගිනි තැබූ පුද්ගලයාගේ බිරිය හා දරුවෙක් ද මිය ගිය අය අතර වෙති.
ඉඩම් හා පවුල් ආරවුලක් ඊට හේතු වන්නට ඇතැයි පොලිසිය කියය.
අසල්වාසීන් පැමිණ ගෙය ද, ගින්නට අසුවූ තවත් තිදෙනකු ද බේරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මානසික රෝගී තත්ත්වයක්.සහා නූගත් සමාජ රටාව. (අ)
මේ වරදට දඩුවමත් මරණ දණ්ඩනය තමයි (දී)
මේ දේවල් නිසා කතරගම දෙවියන් ගැන අවිස්වාසයක් ඇතිකරගන්න එපා. හතුරටත් මීතුරටත් ආදරය කරානම් අද මේ දේ නොවෙන්නට ඉඩතිබුනා. (අ)
එක මිනිහෙක් 06 දෙනෙක්ට ගිනි තියද්දි ඒ අය මැරිලද හිටියේ? වෙලාව තමයි.(නදී)
උදේ කවස බන කියන රටේ අහන්න ලැබෙන්නේ නම් මහා පොලොව නුහුලන අපරාධ. ලංකාවේ නම් ඉපදෙන්න එපා ආයෙත්.(නදී)
දැන් සේරම දේපල ටික හම්බවෙන්න ඇති නේද? (නදී)
දෙවියනි ඔබ කොහිද? (නදී)
දැන් අපේ රටේ දැමව්පියෝ හරියට දරුවෝ මරනවා බෙල්ලට තොන්ඩුව දානවා ලිදට දානවා දුම්රියට ළමයි එක්ක පනිනවා. මොකද .රටේ ආර්ථික ප්‍රශ්න.(නදී)
කතරගම දෙවියනි ඔබ කොහිද?
ධම්ම කියන එක හරි දෙවියෝ දෙවොලෙන් පලා ගිහින් මේවා බලාගෙන ඉන්න බැරුව.(අ)
මොන ප්‍රශ්ණ ආවත් .මොන ගමේ හිටියත් .පන්සිල් පද පහ රකි නම් මෙලොව ජිවත් වීම පහසුයි ජීවිතය සුන්දරයි .(අ)
මේවගේ දේවල් වලට මොනවා කියන්නද මන්ද? (දිල්)
දෙවියන්ගේ අනුහස් කියන්නේ ඕව ට තමයි. (අ)
කතරගම නම් මදැයි. මේක වෙලා තියෙන්නේ කඳසුරිඳුගම. ස්කන්ධකුමාර දෙවියන් වෙනුවෙන්ම හදපු ගමේ. උන්නාන්සේ ඔය පලාතෙන්අයින් වෙලාද (දී)
රටකට යන කල (දී)
මෙන්න තියෙනවා ප්‍රශ්න වලට විසදුම් (දී)
කතරගම කියන්නේ දේව භූමියක් එහිත් මෙවන් දේවල් සිද්ද වෙනවාද (දී)
මේ වගේ මිනිස්සු ලංකාවෙන්ම තුරන් කරන්න ඕනි (දිල්)
හේතුව හෙව්වොත් මත් වතුර, ආර්ථික පීඩනය.ජිවන බර.. තව නොයෙක්. දුක හිතෙන හේතු. (දිල්)
මොනවද මේ රටේ වෙන විනාශ ? (දිල්)
මේ මොන අපරාදයක්ද අනේ.කව්ද දන්නේ ඒ මනුස්සයා ගිනි තිබ්බාද,වෙනත් කෙනෙන්ක් ඒ මනුස්සයා මේදේට මැදි කරන්න කරාද කියා.මටනම් සැක සහිතයි මේ ගිනි තැබීම.(දිල්)