ගබ්සා පෙති තුන් දහස් එතසිය අසූවක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කර්‍යංයංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
අද උදෑසන පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලදාරීන් විසින් සැකකරු පිළිබඳව කරන ලද මුලික විමර්ශනවලින් අනතුරුව ගුවන් තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම ගබ්සා පෙති තොගය ළදරු පෝෂණ පැකට් තුළ බහා මෙරටට ගෙනවිත් ඇති බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂනය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර එම ගබ්සා පෙති තොගය රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලදාරීන් විසින් සිදුකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දෙයක් ගෙනල්ලත් ලක්ෂයිද දඩ ?? අවුරුදු 10ක් වත් හිර දඩුවම් දිය යුතුයි. (ස)
පවූල් මර්දනය නොකර පවූල් වර්ධනය කරන ක්‍රම සැළසුම් කරන්න. පූංචි පවූල රත්තරන් නොවේ.ලොකු පවූල ලොවක් වටී. (නි)
ගිහි බල සේනාව ශක්තිමත් වී රටත් මනුස්ස ජාතියත් බේරාගන්න කාලය ඇවිල්ලා (නි)
අකිල්, අපිද ඔයාලද ජාතිවාදී වැඩ කරන්නේ? (නි)
අනිල් ඔයා ජාති වාදෙට අත වනන්න එපා. ඔයාගේ නෝනට අත වනල අපේ ජාතිය ශක්තිමත් කරන්න (අ)
මේවා සිද වෙන්නේ දෙසපලකයන්ගේ ,නිලදාරීන්ගේ සාහයින්..(අ)
වෙන එකෙක් කලානම් ඕකට රජකාලේ දඩුවම් දෙන්න ඕන .
අර පේරාදෙණිය රෝහලේ ගබ්සා කිරීමක් කළ දොස්තරලා දෙන්නට මොකද වුණේ?පරීක්ෂණ තවම අවසන් නැද්ද? (නි)
කුමරන ඔබ හරි. ඒ අය පමණයි අන්තිමට සිංහලයා ගැන කතා කරන්න ඉන්නේ. (නි)
එක පැත්තකින් ඩිපෝ පොවෙරා වඳ සැත්කම් බෙහෙත්, තව පැත්තකින් ගබ්සා පෙති. මේවා රට තුළට ගෙන ඒමට පෙර වරාය හා ගුවන් තොටුපල වල මත් ද්‍රව්‍ය නිවාරණ හා රේගුවේ නිලධාරීන්ගේ දක්ෂතාවය මත අත් අඩංගුවට ගැනීම පිළිබඳ ජාතියේ ගෞරවය පිරිනැමිය යුතුය. මෙම අසුවූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ වූ මාර්ගයන්ගෙන් අපේ දිවයින තුළට ගෙන එනු ලබන්නේ කුමකටද? මෙය ජාතිය වැනසීමේ කාර්යයේ එක් පැතිකඩක් පමණි. ජාතියක් වශයෙන් හිතන පතන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවදියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත. මෙම කාර්යයන් පිටුපස සිටීන්නේ කවුරුන්ද? යන්න දැනුවත් විය යුතුය. මේ විමසිලිමත් විය යුතු කාලයයි. කිසිම භේදයකින් තොරව "ජාති මාමක බල සේනාවක්" සිරිලක පුරාවට ඇති සියළුම ආයතන තුල බලගැන්වීම සිදුනොවුණහොත් සිහළ ජාතියේ ආයුෂ එතරම් දීර්ඝ නොවනු ඇති බව ජාතිවාදියකු නොව ජාතියට ආදරය කරන්නෙකු වශයෙන් මෙසේ සටහන් තබමි. (නි)
කොහොමටත් අපේ රටේ වර්තමානයේ සිංහල අම්මලා දරුවෝ දෙන්නට වැඩිය බිහිකරන්න අකමැතියි (නි)
ඔයාලා එහෙම කියන්න එපා. එතකෙට අපේ ළමයිට මොකද වෙන්නේ? (නදී)
මේ ෂෙරිෆ් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවද. (නදී)
ෂෙරිෆ්ට සිංහල අම්මලා ගැන ලොකු ආදර කැක්කුමක් ඇති වෙලා වගේ. ඒ අයගේ විස්තර හොඳට හොයාගෙන තියෙන්නේ ඒකයි. (නි)
මේ රටේ පාලකයෝ මේවට දැඩි දඬුවම් පැමිණ විය හැකි නීති පනවනවා නම් මෙහෙම සිදු වෙන්නේ නැහැ. කව්රු බලයට ආවත් එවැනි නීති පනවන්නේ නැහැ. මේවා කරන අයට කිසිම ආකාරයක සමාවක් නොලැබිය හැකි පරිදි ජීවිතාන්තය දක්වා සිර ගෙට යවනවානම් ඉවරයි. ඒ වගේම මේ ගොල්ලා වෙනුවෙන් ඉදිරිපත්වෙන ඉදිරිපත් නොවී සිටිය හොත් හොදයි.(නදී)
නීතිය අකුරටම ක්‍රියාත්මක කර උපරිම දඩුවම් ලබාදෙන්න... කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි නම් ඒවා හදුනගන්න, බඩගින්නට පොරකන දුප්පත් ජනතාව තව වෛරයේ ගින්නෙන් තපුල්ලන් නෑතුව!(දිල්)
කවුද ඉතින් මේවා කරන්නේ අර තොප්පි කට්ටිය මිසක්....ඒ අයගේ අදහස් බැලුවමත් කියන්න පුළුවන්නේ.....අද ලෝකෙම විනාශ කරන පිරිසක්. (ස)
බොදු බල සේනාවට බැණපු අය දැන් කොහෙද මන්දා? එම සංවිධානය කරන චෝදනා බොරුද?කවුරු,කොහොම,මොනවා කිව්වත් බොදු බල සේනාව ශක්තිමත් කළ යුතුමයි.(නදී)
අනේ මෝඩ අදහස් මෙතන දාන්න එපා ! 80% ඉන්න සිංහලයා වඳ වෙන්නේ නැහැ , සිංහලයන් ක්‍රමක් ක්‍රමයෙන් ශුද්ද වූ කතෝලික ආගම වැලද දගන්නවා මිසක් . අද යුරෝපයේ සිටින සිංහලයන් 99% ආගමට ගිහින්. මොකද දර්ශනයක ප්‍රතිපලයක් නොමැති හෙයින්.(නදී)
ඩෙනම්, හිනයක්වත් දැක්කද......?(නදී)
ඩෙනම්, කවුරුත්ම නෙමෙයි මෝඩ අදහසක් පල කරලා තියෙන්නේ....ඔබමයි මෝඩ අදහසක් පල කරලා තියෙන්නේ. (ස)
බලන්ගොඩ කියන එක අනුමත කලා කියල හිතමුකෝ, නිකන් හරි ඕක ගෙන්නුවේ සිංහල කෙනෙක් නම්.............ජාතිවාදය පසෙකට දමන්න, වැරද්දක් කලොත් දඩුවම් දීල අයෙත් ඔය වැඩ නතර කරන්න වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්න...(නදී)............
එදා අති පුජ්‍ය මඩිහේ මහා ආ හිමි, පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි දේසනා කල දේය වටහා ගත්තේ නැහැ. දැන් අවසානයටම ඇවිල්ලා. දැන් බොදු බල සේනා වලට, සිංහල රාවයට බනිනවා.සමහර දෙසපාලකයන්ට තර්ජනය කරනවා. බලයට පැමිණීමට, බලය , මනාපය වෙනුවෙන් පොරකා ගැනීමට සිංහලයි කියන ජාතියක්. සිංහල දේසපාලකයින්ට ඉතිරි විය යුතුයි. කෙදින හෝ සිංහල සහ දෙමල බස කතා කරන්නගේ ජනගහන අනුපාතය , පිලිවෙලින් 55% සහ 45% වූ දාට සිංහලයන්ට තේරේවි දෙමල බස කතා කරන්නන්ගේ ජාතිවාදය. සිංහලය වින කරන අයට සාප වේවා. (ස)
සිංහලයෙක් ඔය ටිකත් සමග මැදපෙරදිග රටකදී අහුවුණොත් එයාට මොනවා වෙයිද? (නි)
ඔය ඇත්තමද ?වෙන්නේ නම් ඔයා කියපු එකේ අනිත් පැත්ත .(දිල්)
කසූන් බුද්ධිමත්ව ලියන්න .(දිල්)
මෙය අන්තවාදී ක්‍රියාවක්. මෙයට සම්බන්ධ සියලු දෙනා සොයා නීති මාර්ගයෙන් කටයුතු කරන්න. බුදුදහම ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. බුදුදහම ආරක්ෂා කරනවා කියන්නේ සිංහලයා ආරක්ෂා කරනවා කියන එක. ඒක නිසා ව්‍යවස්ථාපිත බලයත් භාවිතා කරලා මේවා පිටුපස සිටින අන්තවාදී අය පිළිබඳව හොයන්න. ඔය මිනිස්සු කිසිම බයක් නැතුව ඕව ගේන්නේ ඔය අන්තවාදී ඇමතිලගේ ආරක්ෂාව තියෙන නිසා.(නදී) ඒවගේම මිට පස්සේ මුස්ලිම් අය ගෙන සියලු පාර්සල්, කන්ටේනර් 100% check කරලා මිසක් එලියට යවන්න එපා. ගුවන්තොටුපොලෙත්, වාරයේත් මේවා හොඳට හොයන්න ඕන. මුස්ලිම් ව්‍යාපාර පිටුපස කුඩු සහ මෙවැනි හොර ඖශධ තියෙන බවට විශාල මතයක් සමාජය තුල තියෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඉදිරියේදී මුස්ලිම් අන්තවාදියෝ කර කර හිටපු තව සෙල්ලම් හෙලි වෙයි.
වීර, ජාතිවාදී වැඩ කරන අය හැම සමාජයකම ඉන්නවා.අපි බූද්ධිමත්ව අදහස් ඉදිරි පත් කල යූතුයි. ජාතිවාදය නැති කරන්න. "සබ්බේ සත්තා බවන්තු සූකීතත්තා" (ස)
ඩෙනම්, සුන්දර වූ සිහිනයක් දකිමින් සිටියි.බුද්ධාගමේ දර්ශනය සල්ලි වලට විකුණන්නේ නැත.ඉතාලිය වගේ රටවල ඉන්නේ ලංකාවේ කොයි පැත්තේ අයද කියා දනිමි.ඒ වගේම ලංකාවේ උගත් පිරිස ඉන්නේ ඇමරිකාව එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලය.එම රටවල සිටින ලාංකිකයන් තමුන්ගේ ආගම හොඳින් අදහාගෙන සුද්දන්ටත් කියා දෙමින් සිටිති.වැඩිදුර විස්තර සදහා ඇමරිකාවේ ආගම් යන විකි වෙබ් අඩවිය බැලීමෙන් ඔබගේ සිහිනය බොඳ වේවි. (නි)
සාධාරණ ලෙස පලකරන අදහස් මෙහි පල නොවීම කනගාටුවට කරුණක්. .(නදි)
කවුරු ගෙනාවත් කැමති කට්ටිය තමයි මේ පෙති බොන්නේ. කාටවත් බලෙන් පොවන්නේ නැහැ. (නි)
මෙම තැනැත්තාට දඩුවම් කළ යුත්තේ ත්‍රස්තවාදී පනත යටතේ බවයි මගේ අදහස.මෙයා පිටුපස සිටින අයවත් අල්ලන්න. (නි)
ගබ්සා බෙහෙත් තහනම් කරන්න එපා (නි)
කල්මුණේ කෙනෙක් නම් ආයේ මේ ගැන හොයන්න දෙයක් නැහැ (නි)
මේවා බොහොම සැළසුම්සහගතව කරන දේවල්.අවුරුදු 30න් පස්සේ බලමු සිංහලයට වෙන්නේ මොකද්ද කියලා (නි)
පාකිස්තානයෙන්,ඉන්දියාවෙන් කොහෙන් ගෙනාවත් පිටුපස සිටින්නේ එක්තරා ජන කොටසක්. මේවාට බරපතල දඬුවම් දියයුතුයි. නැත්නම් එයයි ජාතියේ අවසානය (නි)
බොදු බල සේනාවට බැණපු කුහකයෝ ටික දැන් කොහෙද මන්දා? එම සංවිධානය කරන චෝදනා බොරුද?කවුරු,කොහොම,මොනවා කිව්වත් බොදු බල සේනාව ශක්තිමත් කළ යුතුමයි. (නි)
ඔය වද බෙහෙත ගෙනාපු කෙනාගේ වජාතිය හොයලා ඒ ජාතිය වද කරන්න ඕක දුන්නා නම් තමයි හොද. (නදී)
ලොව අන් බොහෝ රටවල සිදුවීගෙන යන ආකාරයට අර ජාතිය ලොව පුර පැතිරෙන අතර අන් සුළු ජාතින් අඩුවෙන ගතියක් දැනේ,තව වසර 25 විතර සිංහල ජාතියක් හොයගැනීමට අපහසු වෙනු ඇත,සිටින සිංහල අයත් දැන ඉන්නේ පිටරට වල නිසා මෙය මහත් බැරෑරුම්ව සිතිය උතු කරුණකි,සේම මවක්ම පුළුවන් තරම් දරුවන් ඉල්ලන්න තම සැමියගෙන් පමණක් මම වගේ (අ)
ඇත්තටම මෑත කාලයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අත්අඩංගුවට පත්වෙන පිරිස සැලකිය යුතු ප්‍රමනයක්ය මීට කලින් මෙවැනි කාර්යක්ෂම සේවාවක් නිලදරින්ගෙන් නොලැබුනෑ නේද (අ)
කුමාරන් ඔයා හරියටම හරි.(නදී)
කුමාරන වගේ අයට අමු කැවිලා. (නදී)
මත්කුඩු,කළු සල්ලි,රත්රන්,වලට වැඩිය අද ගබ්සා පෙති වටින්නේ ඇයි. සිංහල ජාතිය ඉක්මනින් විනාස කරලා දාන්නයි.රටේ පාලකයෝ මේවට වැඩි අවදානය යොමුකරලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි.(අ)
ආරක්ෂක ලේකම්තුමනි ඔබතුමාවත් මෙයට මැදිහත්වී පිලියමක් දෙනුමැන නැතහොත් තව වසර 20 දී සිංහල ජාතිය සුළුජන කොටසකි (අ)
ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමාවත් මෙයට මැදිහත්වී පිළියමක් දෙනු මැන. නැතහොත් තව වසර 20 දී සිංහල ජාතිය සුළු ජන කොටසකි (නි)
මේවා ගෙනෙන්න ඇත්තේ සිංහල කාන්තාවන් ගබ්සා කිරීමට වෙන්න පුළුවන්. මේක ජාතිවාදී අදහසක් නොව දැන් සිදුවන දෙයකි (නි)
කුමරන කියන කතාව හරියටම හරි. (නි)
අපේ හාමුදුරුවරු කියූ කතා සැබෑවෙලා.මෙම පුවතට උපරිම ප්‍රසිද්ධියක් දිය යුතුයි.පොලිස්පතිතුමාට,රේගුවට අපේ ආචාරය! (නි)
අපේ හාමුදුරුවරු කියා පු කතා සැබෑවෙලා,මෙම පුවතට උපරිම ප්‍රසිද්දියක් දිය යුතු.පොලිස්පතිතුමා,රේගුවට අපේ ආචාරය.(අ)
දැන් පේනවා නේද කුඩා සිංහල ජාතිය වඳ කරන්ඩ කරන දේවල්.(නදී)
ලක්ෂ දෙකයි දඩ ගහලා තියන්නේ. (නදී)
ගෙනාපු කෙනා කවුද, මොන ජාතියේද කියන එක මම නම් දැනගත්තා.හා හා මේවා කතා කරන්න එපා. ජාතිවාදීන් වෙයි. (නි)
කුමාර කියන අදහසට මමත් එකගයි(දිල්)
මේ ජාවාරම පිටුපස ඉන්න ත්‍රස්තවාදී ජාලය හදුනාගත යුතුයි,නිකන්ම බෙහෙත් අත්අඩංගුවට අරන් සැකකරුට දඩ ගහල නිදහස් කරාම හරියන්නේ නැහැ කවදාවත්,මෙය භයානකම කුමන්ත්‍රණයකි, සුල මුල සොයා කුමන්ත්‍රණ කාරීන් විනාශකළ යුතුව, ගුවන්තොටුපලේ විශිෂ්ට රෙගු නිලදාරින්ට ජාතියේ ප්‍රණාමය මන් පුදකරනවා(දිල්)
මෙම ගබ්සා බෙහෙත් සහ පකිස්ථානයෙන් ගෙන්වා තිබුණු වඳ එන්නත් බෙහෙත් පිටුපස ඉන්නේ එකම ජාතියකට අයත් පිරිසක් බව පෙනේ. (දිල්)
බොදු බල සේනාවට රටත් ජාතියත් බාර ගන්න කාලය ඈවිත් (දිල්)
බොදුබලසේනවට බනින්නත් . ඔය මිසදිටුවෝ තමයි අපි සිංහලයෝ හැටියට එය වට රොක් වී එය ශක්තිමත් කරලා අපේ ජාතිය ශක්තිමත් කරමු (දිල්)
බොදු බල සේනාව ශක්තිමත් කරලා ජාති වාදයට අත වනන්නේ ඇයී ? රට වැසීයන්ව දැනුවත් කර මනුස්ස ජාතිය වනසන ක්‍රම වලට හඩ නගන්න.(දිල්)
බොදු බල සේනාව ශක්තිමත් කරලා ජාති වාදයට අත වනන්නේ ඇයී ? (දිල්)