තිස්සවැවේ පෙරළුණු බෝට්ටුවේ ගමන කර අතුරුදහන් වූ හය දෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජිවිත (දී)
මේවා දැක්කම කලකීරෙනවා.තරුණ ජීවිත නිකරුනේ වැනසෙනවා.විනෝදය විතරක් නෙමෙයි ආරක්ෂාව ගැනත් සිතිය යුතුයි (ස)
බීමත්ව ගමන් බිමන් යන අයට හොද පාඩම්... (නි)
මෝඩකම නිසා නිරපරාදේ මිනිස් ජීවිත විනාශ කරගන්නවා. (නි)
ජිවිත ආරක්ෂක ඇදුම් නැතිව යන සෆාරි ගමන් තහනම් කරන්න ඕනේ (දී)
මේ මොන අපරාධද දෙවියනේ. මේවා උහුලන්න නම් බැහැ (දී)
සුලු මොහොතක වින්දනය......(දී)
මේ වැඩ අපිත් පාඩමකට අරන් වැඩ කරමු (දී)
මොනවා හිතෙන්න ඇද්ද. පව් ..... (දී)
සිංහල මිනිස්සුන්ට තව සතියකින් ඔක්කොම අමතකයි (දී)
අනේ පවු. (නි)
මම දන්න තරමින් අනුරාධපුරේ විතරක් නෙමේ දිවයින පුරාම මේ දිනවල තියෙන්නේ ඉතාමත් අයහපත් කාළගුණ තත්ත්වයක්. සෑම ජලාශයක්ම වාගේ වාන්දානවා. එහෙම තියෙද්දි ඇයි මේ මෝඩ මිනිස්සු සවාරි යන්නේ. තමන්ගේ ගෙවල්වලට වෙලා තියෙන දෙයක් කාලා ඉන්නෙ නැතිව. දැන් කී දෙනෙක්ට මේ හිතුවක්කාර වැඩේ නිසා දුක්කරදර වලට පත්වෙන්න වුණාද..? (නි)
පොඩ්ඩක් බුද්ධිමත්ව හිතනවා නම් නිකරුනේ මෙහෙම විනාශ වෙන මෙවන් ජීවිත ආරක්ෂා කරගන්න පුලුවන්. (නි)
මේ නැතිවෙලා තියෙන්නේ තරුණ ජීවිත නේද? අනේ දරුවනේ, මොළය පාවිච්චි කරලා වැඩකරන්න. (නි)
මෙම අකල් මරණ වලට ගොදුරු වූ සැමට නිවන් සුව පතමු. (නි)
ජීවිතාරක්ෂක ඇදුම් නැතිව වැඩිපුර පිරිසක් දමාගෙන ගිහිං මේ වගේ අනතුරු කොතකුත් වෙනවා රට පුරාම.. ඒ උනත් මේ වගේ විපත්වලින් වලින් කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ...!(නු)
ඔබ සියලු දෙනාට නිවන් සුව (දී)
මේ මිනිස්සුන්ට මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න බැරි ඇයි .(දී)
ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ අඩුයි. කවදාවත්ම පාඩම් ඉගෙන ගන්නේ නැහැ. කාටවත්ම බැනලා වැඩක් නැහැ. බෝට්ටු වල යන්න කලින් ආරක්ෂක කබා ඉල්ලා ගන්න මගීන් දැන ගන්න ඕනෑ. දෙන්නේ නැත්නම් නොයා ඉන්න ඕනෑ. කවුරුවත් බලෙන් අරන් යන්නේ නැහැනේ. (නි)
මෙම බෝට්ටු සේවා වලට රජය යටතේ පාලනය කරන පළපුරුදු අය යොදවන්න. (නි)
ශෝවනීය සිදුවීමක්. (නි)
සතුටු වෙන එකත් කලාවක් (දී)
අපේ මිනිසුන්ට මොනවා වෙලාද මන්දා මේ තරම් විපතක් වෙලත් දුරකථනවලින් වීඩියෝ කරනවා..!(නු)
මෙවැනි අනාරක්ෂිත බෝට්ටු සේවයක් පවත්වාගෙනයාමට දීම ගැන නගර සභාව වග කිවයුතුයි..!(නු)
මේ තරුණ ජීවිත නේද? කිසිම පිළිවෙලක් ආරක්ෂාවක් නැතිව සල්ලි මත්තෙ දුවනවා.. ළමයින්ට තව කොයිතරම් කාලයක් ජීවත් බෙන්න තිබුණද? මේ විදියට ගමන් ගිය අයත් ව්‍යාපාර කරපු අයත් දෙපිරිසම වැරදියි..!(නු)
මොකක් හරි උනාට පස්සේ කල්පනාකරනවා මින් පසු හරි නීතියක් ගෙනාවොත් හොදයි කියලා..!(නු)
ලංකාවෙ කිසිම තැනක් ආරක්ෂිත නැහැ..!(නු)
රටම ගංවතුරක ගිලිල තියන වෙලාවක, හැම ගඟක්, වැවක්ප පිරිල පිටාර ගලන වෙලාවක විනෝදයට බෝට්ටු පදින්නෙ මේ මිනිස්සුන්ට මොනව වෙලාද???(නු)
නාවික හමුදාව ඉතිරි අයවත් සොයා ගනී.. මේ වැහි දවස්වල මේ වගේ දේවල් කරන්න එපා..!(නු)
ජීවිතාරක්ෂක කබා? ඒවා නැතුවද මිනිසුන් බෝට්ටු සවාරි ගෙනයන්නේ? බේරුවල සිද්දියෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැත්ද? ලංකාවේ කුලී බෝට්ටු සවාරි කරුවන් දැනුවත් කරන්නේ කවදාද? කව්ද? එක සිද්ධියෙන් සිද්ධියටද දැනුවත් කිරීම කරන්නේ? දියුණු රටවල එහෙම කරන්නත් ලංකාවේ එහෙම නොවන්නේත් ඇයි? (නු)