IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි

(හිරාන් ප්‍රිංයංකර ජයසිංහ)

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.

මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසමේ නිළධාරින් කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම සිදුව තිබු අතර පාසල් භූමිය නිරික්ෂණයට කිරිම ද සිදුවන ආකාරය දැක ගත හැකිවිය.

මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරවන්ට  පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කළ පරික්ෂණ වලදී හෙළිකර ගෙන තිබේ .

ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මෙයට පෙර  ප්‍රකාශ ලබා දී ඇති බව කියයි.

ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වන  ජනාධිපති කොමිසමේ නිළධාරින් මේ පිළිබදව සොයා බැලීමට පැමිණ තිබිණි.

මෙසේ පැමිණි නිළධාරින් අරාබි පාසලේ සියලුම් ස්ථාන දැඩි විමර්ශනයට ලක් කර ඇති අයුරු දක්නට ලැබිණි.



අදහස් (4)

පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි

jayasekara Friday, 24 July 2020 10:10 AM

නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ... නියපොත්තෙන්ම කඩලා දාන්න..

:       515       745

Binkunndaa Friday, 24 July 2020 06:08 PM

දැන් පොරවෙන් කපන්න බැරි ගාණට ඇවිල්ලා.. රටට හොඳ ‘‘චේන් සෝ‘‘ එකක් තමයි ඕනෑ...

:       0       0

sharm warn Friday, 24 July 2020 01:28 PM

ලංකාවට අරාබි පාසල් වුවමනාම නැත. කරුණාකර මේ පාසල් පිළිබඳ කෙළින් තීන්දුවක් ගැනීමේ ප්‍රශ්නය අවසන් කරන්න.

:       149       466

jagath Saturday, 25 July 2020 05:12 AM

අරාබි පාසල් ලංකාවේ ඇතිකරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලාද? පුද්ගලික පාසල් නම් ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුමයි. මේ සිංහල රටේ අරාබි පාසල් මොකටද? ඕක තමයි ජාතිවාදය... ඕනෑතරම් සිංහල පාසල් තිබියදීත් කොහේවත් යන අරාබි පාසල් ලංකාවට වැඩක් නැහැ. අරාබි පාසලට යන්න ඕනෑ නම් අරාබියට යන්න කරුණාකරලා...

:       34       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2298 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 662 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1126 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 984 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 708 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2160 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site