වව්නියාව ඊච්චන්කුලමේ පුම්බුවර් ගමේ පුරාණ විහාරයක නිධන් හාරමින් සිටි කොස්තාපල්වරයකු ඇතුළු අට දෙනෙක් වවුනියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් මාතලේ මිනුවන්ගොඩ හා වත්තල ව්‍යාපාරිකයන් බවත්, කොස්තාපල් වව්නියාව පොලිසියේ රාජකාරි කරන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීසී කිව්වේ අර රට ජාතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න මහත්තැන් කෙනෙක්ද?(අ)
ආදර්ශමත් සේවකයෙක්. මොහුව පුරා විද්‍යා ආයතනයට සම්බන්ධ රැකියාවක් වෙත යොමු කරමු. (නි)