IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොසොන් පොහොය වෙනුවෙන් අ‘පුරට විශේෂ ආරක්ෂාවක්

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන්  අනුරාධපුයට,  මිහින්තලයට  සහ තන්තිරිමලයට ආරක්ෂාව සඳහා  පොලිස් නිළධාරින් තුන් දහසක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොටිඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා පැවසීය.

වැව් ආශ‍්‍රිතව ජීවිතාරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 650 ක් ද ආවේෂන රාජකාරි සදහා පොලිස් නිළධාරින් 500 ක්ද යෙදවා ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොසොන් උත්සව සමයේ නීති විරෝධි ක‍්‍රියා වල නියැලෙන්නන් අත් අඩංගුවට ගැනිමට තවත් පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද කීය.

මත් ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය පරික්ෂාවට පොලිස් නිල සුනඛයින්ද කැඳවා ඇති බවත් ආගමික මුහුණුවරකින් ඔබ්බට යමින්  විකාර රූපි රංගනයන් වල නියැලෙන පිරිස් අත් අඩංගුවට ගන්නා බවද කීවේය. වැව්වල ජලය පිරී ඇති බැවින් දියනෑම සඳහා වෙන්කර ඇති විශේෂිත ස්ථානවලින් පමණක් වැව්වලට බැසීම සුදුසු බවද පොලිසිය පවසයි.

මෙවර පොලිස් උත්සවයේ සියලු ආරක්ෂක කටයුතු උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුවර්ධන සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.

පෙර වර්ෂ වල මෙන් වී.අයි.පී සහ වී.වී.අයි.පී විශේෂ ප්‍රෙව්ශ පත‍්‍ර නිකුත් නොකරන බවද වීරසිංහ මහතා කීවේය.

පොසොන් සතිය තුළ අනුරාධපුර පූජා නගරයේ දුම්වැටි හා මත්පැන් අලෙවිය මෙන්ම මත්පැන් පානයද මුළුමනින්ම තහනම් කර ඇති බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

පොසොන් පොහොය වෙනුවෙන් අ‘පුරට විශේෂ ආරක්ෂාවක්

දුමින්ද Monday, 01 June 2015 09:50 AM

ඉන්ෆ්ලුඑන්ස වසංගතය ගැනත් සැලකිලි මත් වෙන්න (ම)

:       0       0

ඉසුරන්දි Monday, 01 June 2015 06:05 AM

දුම් වැටි මත් වතුර සදහටම තහනම් කරනවානම් කොච්චරනම් පුණ්‍ය කර්මයක්ද. (බ)

:       0       0

සඳුන් Monday, 01 June 2015 07:01 AM

වී අයි පී නැති කරන එකනම් හරිම හොඳයි. පයින් යන්න තියෙන දුර කාටත් පයින්. දුර්වල අයට රෝද පුටුවක් වගේ ලබා දෙනවනම් වටිනවා. දැන් වෙන්නේ වයසක අය පයින් යද්දී, පාරේ දුවිලි අවුස්සගෙන බඩ තඩි සෙට් එකක් බෝධිය ළඟටම යන එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1778 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1125 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2944 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site