IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පාස්පෝට් පෝලිම තවත් දිගුවෙයි

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් අද (3) දිනයේ ද දැකගත හැකිවිය.

දුරබැහැර ප්‍රදේශ ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල ඇතුළු විශාල ජනකායක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා සති කීපයක සිට ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල තුළළ සහ ඉන් පිටත රැදී සිටිති.

එම දෙපාර්තමේන්තුව පෝලිමේ සිටින පිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන අතර පෝලිමේ ඉතිරිවන පිරිස එම ස්ථානයේම රැය පහන් කරති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (13)

පාස්පෝට් පෝලිම තවත් දිගුවෙයි

Prabha Tuesday, 03 September 2024 04:04 PM

පාස්පෝට් එක දීගන්න බෑ .සිලින්ඩර් සීයා කියන්නේනම් රට බංකොලොත් නෑ කියලා

:       12       129

Kazi Shajahan Tuesday, 03 September 2024 04:09 PM

රනිල් පුළුවන් ශ්‍රීලංකා ,අපිව චාටර් නොකර පාස්පෝට් 1 දෙන්න . නිකම් නෙමෙයි අපේ සල්ලි අරගෙන .තවත් මුන් පුළුවන් කියාගෙන එනවා නේ චන්දෙ ඉල්ලගෙන

:       11       123

බද්රානි Tuesday, 03 September 2024 04:17 PM

ඇත්තම කියනවා නම්, ලංකාවේ ජීවත් වෙන්නේ මහා පව්කාර ජාතියක්... ලෝකයේ මේතරම් දියුණු තාක්ෂණයක් තිබුණත්, ලෝකයේ කිසිම රටක නොපිළිගන්නා තත්වයේ කසිකබල් වර්ගයේ යල්පැනපු පාස්පෝර්ට් එකක්වත් පෝලිමකින් තොරව නිකුත් කිරීමට හැකියාවක් නොමැති නම්, ඒ රටේ පාලකයින් හා ජනතාව ගැන කවර කතාද...? හැබැයි මේ රටේ සමහරක් ඔවුන් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් කියමින් තප්පුලනවා නේද...? අනේ උඹලගේ ශ්‍රේෂ්ඨකම රෙද්දේ පල්ලෙන් බේරෙනවා. තවත් සමහරක් තවමත් මේ රටේ පාලකයින්ට ආවඩනවා... අලජ්ජිකමයි, උද්දච්ජකමයි ඉහට ගහලා ලෝකෙට ලොක්කෝ කියලා පිම්බෙන්න හැදුවාට කරුමක්කාරකම පේනවා නේද? ඔය ඇස් වලින්ම....ඒ වුණාට පිටරටවලින් කාලා බීලා බඩ පුරෝගත්තාම, පුහු දේශප්‍රේමේ ඉහට ගහලා ලංකාවේ තක්කඩි පාලකයින්ට ආවඩනවා.. මේ ඡන්දෙදී වත් හොර තක්කඩියන්ව පන්නා දමා හොඳ පාලකයෙක් පත්කර ගනිල්ලා...!

:       1       4

m. saman perera Tuesday, 03 September 2024 04:40 PM

ලැජ්ජයි රනිල් ලැජ්ජයි...!

:       1       4

ජයනාත් Tuesday, 03 September 2024 05:00 PM

පුළුවන් ශ්‍රී ලංකා ... ආයෙ පෝලිම හදන්නේ එයාමයි...

:       1       4

ලක්සිත පැරිසියේ Tuesday, 03 September 2024 05:51 PM

ගිය සුමානේ ගෑස් බෝතලය කිව්වේ පොලිම් නැති කළා කියලා...!

:       1       3

fairoos Tuesday, 03 September 2024 06:26 PM

කෝ විෂය බාර ඇමැති? පොහොට්ටුවේ කාලකණ්ණින් තමයි රට මේ තත්වයට පත්කළේ?

:       1       4

Sunimal Tuesday, 03 September 2024 08:37 PM

ඔන්න රනිල් ලොක්කගේ වැඩ. රටෙන් බාගයක් රට එපාවෙලා යන්න බලනවා සංවර්ධනය වැඩි හින්ද. දීපල්ලකෝ මේපාර සිලින්ඩරේට චන්දෙ . රටට අපහු නොආ ඉන්න පුළුවන්. එකකට මොකද සල්ලි තියන එවුන්ට පස්ස දොරෙන් ගන්න පුළුවන්.

:       1       5

Rohan Tuesday, 03 September 2024 09:39 PM

පාස්පෝට් එකවත් මිනිසුන්ට වධ නොදී දීගන්න බැරි මේවගෙ ආණ්ඩුවලින් ජනතාවට ඇති ප්‍රයෝජනය මොකක්ද?

:       1       7

dhanushka Wednesday, 04 September 2024 05:53 AM

TV එකේ කියන්නෙ පෝලිම ඉවරයි කියල. මුන් නම් උපන් ගෙයි බොරු කාරයො. ඒත් ලංකාව පුරාම ලොකුවට "පුළුවන්" කියල පෝස්ට් ගහල. අනේ සීයෙ ගෙදර යන්න.

:       1       11

de silva Wednesday, 04 September 2024 09:39 AM

සිලින්ඩර් සීයා බොරු කාරයෙක් , එයාට බැහැ , පුරවැසියෙකුගේ පාස්පෝර්ට් එකක් , රියදුරු බලපත්‍රයක් වත් නිකුත් කරන්න , නැවත චන්දෙ දුන්නත් ලබන අවරුදු 5 වෙන්නෙත් මේක

:       1       8

Nishan Wednesday, 04 September 2024 11:13 AM

අස්වාභාවික ලෙස පාස්පෝට් ඉල්ලුමක් ඇති වෙලා තියෙන්නේ චන්දෙන් ආණ්ඩුව වෙනස් වෙයි කියල බය වෙච්ච ජනතාව, විෂේශයෙන්ම මාලිමාව බලයට එයි කියලා බය වෙච්ච ජනතාවගේ රට හැර යන්න තියෙන උනන්දුව වැඩි වීම නිසයි. ඒ බයම කොටස් වෙළඳපොලෙත් ඇති වෙලා තියෙනවා. ඔව් මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් නම් රට හැර යන්නම වෙනවා. ඒත් ඒක බොරු බයක්. කිසිදාක මාලිමාවේ ආණ්ඩුවක් මේ රටේ පිහිටුවන්න බෑ. ඒ නිසා කලබල නොවී ඉන්න.

:       15       2

ගමේ එකාලා Wednesday, 04 September 2024 01:19 PM

රට අතහැර යන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේශපාලුවන්. පෝලිම් නැති කෙරුවාලු. සැත්තැම්බර් 21 ජනතාව නිවැරැදි තීන්දුවක් ගනීවි.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5047 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 6 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 761 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 1369 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3052 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15980 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 77 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site