පස්යාලේ සතිපොළ හංදිය අසල හෝටලයක ඇති වූ ගින්නක් පැය එකහමාරක් තිස්සේ පවතී.
මින් මද වේලාවකට පෙර ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගිය හඬ ඇසිණි.
තවත් ගෑස් සිලින්ඩර එහි ඇතැයි ගින්නත් සමග එළියට බට සේවකයෝ කියති.
පස්යාලේ සතිපොළ හංදිය අසල හෝටලයක ඇති වූ ගින්නක් පැය එකහමාරක් තිස්සේ පවතී.
මින් මද වේලාවකට පෙර ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගිය හඬ ඇසිණි.
තවත් ගෑස් සිලින්ඩර එහි ඇතැයි ගින්නත් සමග එළියට බට සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්යාලේ ගිණි නිවන්නත් කොළඹින්ම යන්න ඕනද ? (නදී)
පස්යාලට ගිනි නිවන හමුදාවට එන්න බැරිද? සැතපුම් විසි හතක් එන්න බැරි මොකද? (අ)
ගිනි බිය ගිය වසරෙන් ඉවර නැහැ එහෙනම්.(නදී)
පස් යාල තියෙන්නේ යාල පැත්තේද? (නදී)
නෑ, රතුපස්වල [අමිල] .(නදී)